🍂 Chapter 08 ❤💕

40 3 9
                                    

Vkook කොහොමත් jungkook ගේ වැඩ වලට මුල ඉඳන්ම විරුද්ධ වෙලයි හිටියේ,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vkook කොහොමත්
jungkook ගේ වැඩ වලට මුල ඉඳන්ම විරුද්ධ වෙලයි හිටියේ,

මොකද එයා කැමති නෑ තමන්ගේ කියන අයට රිදෙනවා බලාගෙන ඉන්න...

මොකද ඒක හරිම වේදනාකාරි දෙයක් නිසා...

ඒත් කවුරුවත් දැනන් ඉදියේ නැති රහසක් තිබුනා....

ඒ Vkook ටත් ටීම් එකක් තිබුන බව.

අඩුමතරමේ vkookගේ හියුන්ග් වුන jungkookවත් මේක ගැන දැනන් ඉදියේ නෑ.

කවදාම හරි මේ වගේ තත්ත්වයක් උදාවෙයි කියලා කල් තියාම vkookට හිතුනා.

ඒ නිසයි මේ පියවර එයා අරගත්තේ.


කාටත් හොර රහසේම මෙයාගේ නොදැකපු අදුරු පැතිකඩක් ඉතාම දක්ෂ විදිහට හසුරන්න Vkookට පුලුවන් කම තිබ්බා

Vkook ඉතාම දක්ෂ robo නිර්මාතෘවරයෙක්, කෘතිම බුද්ධිය නව මානයන්ට ගෙනිහින් අලුත් අලුත් අත්හදා බැලිම් කරන සුපිරි කොල්ලෙක්...

ඒ වගේම මෙයා ඒ තාක්ෂනය පාවිච්චි කරලාම මෙයාටම කියලා team එකක් හදාගත්තා.


එකේ නම තමයි Zeus....*

(*Zeus - කියන්නේ Vkook ගේ army එක.
මෙයාලා රෝබෝලා..හැගීම් දැනීම් නැති ඕන දෙයක් කරන බයානක army එකක්...මෙයාලා තනිකරම රොබෝලා නිසා අංක එකේ gang එක වුනේ මෙයාලා)

Zeus කීවාම නොදන්න සක්වලක කෙනෙක් නෑ.

jungkook වුණත් zeus කීවම ඒ ටීම් එකට හරිම බයයි..

බය කියන වචනේ පැත්තකට දැම්මොත් කොටින්ම කිවොත් මෙයාලා එක්ක attack කරලා ලේසියෙන් දිනන්න අමාරුයි, ප්‍රතිවිරුද්ධ පිලට සිද්ද වෙන හානිය ගොඩක්ම වැඩි.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now