🍂 Chapter 07 ❤💕

53 6 2
                                    

🤗💖😌

"හියුන්ග්...හි.යු......න්.......ග්...ආහ්..."

Jungkook ,jimin හැරිලා බලද්දි තමා දැක්කේ ටේ සිහිය නැතුව එකපාරටම බිම වැටිලා ඉන්නවා.

සොංහීත් ඒරාත් ඇස් ලොකුකරං ඒ දිහා බලං ඉන්නවා.

මොකද දැන් ටික්කට කලිං හොදට බැන බැන ඉදපු කෙනාට මෙහෙම වුනාම පුදුම හිතෙනවා නේහ්...

jungkook ටේව අත්වලට වාරු කරගෙන කොහොමහරි පුටුවෙන් හාන්සි කරා.

කොල්ලගේ බෙල්ල කඩාවැටිලා... මූන සුදුමැලි වෙලා. ඒ මූණේ තිබ්බ පියකරු බව හැංගිලා ගිහිං...

"ඒ... ඒ බන්...මේ ටේ...නැගිටපං ඕයි, මේ මාව බය කරන්න එපා.... ඒ මේ අඩෝ නැගිටපන්"

jungkook තමන්ගේ අතින් වේගයෙන් ටේගේ කම්මුලට තට්ටු කරත් ටේ නෙවේ ඇහැරලා බැලුවේ.

jiminනුත් ටේට කතා කරා, වතුර ගැහුවා ටේගේ ඒත් කිසිම reaction එකක් නැ..

Jungkook වගේම ජිමිනුත් ඔලුවට අත තියං මොකද කරන්නේ කියලා කල්පනා කරනවා.

සොංහී කෑගැහුවේ වෙව්ලන කටහඩකින්....

"ඇයි මොකද ඔයා කෑගහන්නේ..."

"Jungkook අර...අර...බල..න්..න ටේගේ නහයෙන් කටිං ලේ එනවා..."

"එයාට ගොඩක් අමාරුයි වගේ...."

"ජිමිනා මේක බලං ඉදලා හරියන්නැ...ඉක්මන්ට යමු hospital එකට...යමං..."

Jungkookගේ බය තවත් වැඩි වුනා...මොකද අතීතය නැවත පටන් ගන්නවද කියලා...

මොකද jungkook ඒ අතීතයට ගොඩක් බයයි..ඇත්තටම ගොඩක් බයයි...ඒ අමිහිරි මතක...නැවතත් අත්දකින්න වෙයිද කියලා...
ආයෙත් එයාගේ මල්ලිව එයාට නැති වෙයි කියලා ගොඩක් බය වුනා...
එවගේම තිබ්බ ලොකුම බය වුනේ මේ සොංහී...

ඒ ටිකට මේ වුන දේ ටේගේ අප්පට දැන ගන්නත් ලැබෙනවා...
ඒ ජිමින්ගේ මාර්ගයෙන්

ඇත්තටම මොකක්ද මේ උනේ...

====================================

අපි යමු අතීතයට.....Time Travel 😁😯

Jungkook මීට අවුරුදු 250ට කලින් ජීවත් වුණේ අපේ වගේම සමාන්තර ලෝකයක , එහෙ මිනිස්සු වගේම මෙහේ මිනිස්සුත් එක වගේම වුණත් එයාලගේ,
සම්පත් මිනිස් ලෝකයට වඩා වෙනස්,

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now