🍂 Chapter 03 ❤💕

265 32 19
                                    

Jungkook හදිසියේම දුවන්නට වුණේ ground එක පැත්තටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook හදිසියේම දුවන්නට වුණේ ground එක පැත්තටයි.
ඒත් jungkookගේ ඇස් දෙක පුදුමයෙන් පිරිලා ගියා, මොකද එයාට දැකලා හුරු පුරුදු කෙල්ලෙක්ගෙ මූණක් ground එකේ දකින්න ලැබුණ නිසයි. 😲😲😲

මේ අතර jiminනුත් පරක්කු වෙලා ඇවිත් විනයභාර සර්ට අහුවෙලා ground එකේ ඉන්නවා දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතර jiminනුත් පරක්කු වෙලා ඇවිත් විනයභාර සර්ට අහුවෙලා ground එකේ ඉන්නවා දැක්කා.

හදිසියේම jimin, jungkookට අත වනන්න ගත්තා. 👋👋ඒත් ඒක දකින්න තරම් jungkookට එවෙලේ සිහියක් තිබ්බේ නෑ.

Jungkookට අද මොනා වෙලාද? මම උෟට අත වනනවා උෟ දැක්කාද? නැත්තම් දැක්කේ නෑ වගේ හැසිරුනාද?.. ෂික් වස නෝන්ඩිය.. Jimin එයාටම කියාගත්තේ තරහින්.😡😠

එවෙලෙ ground එකේ හිටියේ jiminනුයි, සොංහී තවත් කොල්ලො 4දෙනෙකුයි. Jungkook ground එකට තවත් ළං වෙලා බලද්දී, ඒ කෙල්ලගේ මූණ දැක්ක ගමන්ම jungkookට එයාගෙ අතීතය මතක් වෙන්න ගත්තේ හරියට film එකක් වගේ. 🎬📽

====================================

(මම දැන් ඔයාලට රහසක් කියන්නයි යන්නේ)

🤫🤫🤫🤫🤫🤫🤫

ඇත්තටම මේ jungkook කියන්නේ, අවුරුදු 250ක් තිස්සේ පෘථිවියේ ජීවත්වන වෙනත් සමාන්තර ලෝකයකින් පැමිණුන, අපි වගේම මනුෂ්‍ය ශරීරයක් තියෙන නමුත් අපිට වඩා හාත්පසින් වෙනස් කෙනෙක්. කොටින්ම කීවොත් Alien කෙනෙක්. මෙයා පිරිමි ළමයෙක්ගේ වේෂය අරං මේ ලෝකයේ ජීවත් වෙනවා.

💕The Lucky Owner Of True Love💕 {‹OnGoing›]Where stories live. Discover now