chapter - 1 ( යුනි ෆයිනල් ඉයර්🙂💔)

131 16 24
                                    

Neha's pov_

නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා යන්න හැදුවේ අද යුනි එකේ ෆයිනල් ඉයර් ෆස්ට් ඩේ එක නිසා. ඒත් එක්කම අපේ අම්මා එයාගේ ඒ සුමිහිරි වොයිස් එක දැම්මේ මම කෑම එක දාලා ගිහින් කියන්න. ඇත්තටම යුනි එකේ කැන්ටිමේ උස, දිග, පළල ඉදන් කන්න තියෙන කෑම වල රෙසිපියේ ඉදන් කිව්වත් අපේ අම්මගේ ජාතික වැකිය " කඩ කෑම කනවට වඩා හොද නැද්ද ගෙදරින් කන එක" තියරිය කිසිම වෙලාවක වෙනස් කරේ නෑ🙂💔

හුටස් හුට පටස් හට්ටපටපටස් ඩොං 🙂💥

අදත් උදේ පාන්දරම ගෙනියන්න ගත්ත කෑම එකත් ඔලුවේ ඉදන්ම නාලා භූමි වන්දනාව කරා🥲 කවුද යකෝ හිකි හිකි ගාන්නේ. අනේ අම්මේ වෙන කවුද. පතාගෙන ඔතාගෙන රෝල්කරගෙනම මාත් එක්ක යන්න ආපු මගේ පාප මිත්‍ර ඩබල😒 පොඩ්ඩක් නැගිටින්න අත දුන්නානම් මැරෙනවා ද මං අහන්නේ.

" දෙන්නගේ හිකි හිකිය ඉවර නම් මට අත දෙනවද නැගිටින්න😒"

" මේකනේ බං යාලුවෙක් වැටුනම වකුගඩු ලෙෆ්ට් වෙනකන් හිනා වෙලා අත දෙන එක තමා මගේ තියරිය😂" විනි

" හම්මට බොක්ක මගේ තියරියත් ඕකමයි." නිරූ

" හරි හරි දැන් අත දීපන් මට නැගිටින්න"

" තව පොඩ්ඩක් ඉදහන් හිනා වෙන්න😂" විනි

" සුනඛයා😒"

" ඒ විනියා මගේ නේහාට හිනා වෙන්න එපා😂" නිරූ

" ඒකිට හිනා වෙන්න එපා කියලා උබ මෙතන පරාක්‍රම සමුද්‍රය වාන් දැම්මා වගේ හිනා වෙනවා😒"

" හරි හරි දැන් නැගිටපන් ෆයිනල් ඉයර් පලවෙනි දවසෙම උබ ඇදගෙන නාගත්තා😂💔" විනි

" මේ ගිහින් ඇදුමක් දාන් වරෙන් උබ නිකන් නගරසභාවේ වැඩ කරන එකෙක් වගේ😂💔" නිරූ

" හරි හරි ඉදහන් මං එන්නම්. උබලා දෙන්නත් ඇතුලට වරෙන්"

" ඇයි අපිව උස්සන් යයි කියල බයත🌝" විනි

" කවුද බං මේ දවස් වල ඇන්ටික් බඩු උස්සන්නේ😂 උබල දෙන්න හිටන් ඉන්න එපැයි දැන් මෙතන පැය බාගයක් විතර ඒකයි ඉඳගන්න කිව්වේ😂💔"

" ඇපූ තෝනම් මහ මොකෙක්ද මන්දා😒" විනි



20 minutes later_

《♡ Future Husband ♡》Where stories live. Discover now