chapter - 05 ( නේහා'ස් අදර් පෙන්🌝❤😜)

42 9 9
                                    

Neha's pov_

At the evening_

අපි ඉතින් drama එකේ ඔක්කොම ලැස්ති කරන් බලන් හිටියේ රෂී එනකන්. ඕකි පුන්චි කාලේ ඉදන්ම මගේ යාලුවා. මගේ විතරක් නෙවෙයි විනි, නිරූ දෙන්නගෙත් යාලුවො තමා. ඒත් එයාගේ අප්පාගේ බිස්නස් වැඩක් නිසා එයා අපිව දාලා ගියේ මින්සෙන් වලට. එහෙ primary, mid, High-school ගිය රෂී මේ එන්නේ යුනි යන්න.

" නේහා, නේහා, නේහෝ" රෂී

" අන්න අරකි ඇවිල්ලා ඝාණ්ඨාරේ ගහනවා" විනි

" අපෝ ඒ කට එහෙම්මමයි බං ඒකිගේ" නිරූ

" වරෙන් වරෙන්, ගායිස් මේ තමයි අපි තුන් දෙනාගෙම පුන්චි කාලේ ඉදන් හිටපු යාලුවා රෂී. මෙහෙ ආවේ යුනි යන්න. මාත් එක්ක management degree එක කරන්න."

" පොඩ්ඩක් බාධා කරනවා. මං management කරන්නේ නෑ බං. Fashion designing කරනවා😁" රෂී

" සිරාවට. ඒ ජිමින් ඒ කියන්නේ අපේ costume දායකත්වය මේකිගෙන්"

" ආ බය වෙන්න එපා ඒක මං කරන්නම්" රෂී

" නේහා අපි දැන් යන්නම්, රෑ වෙන්නත් ලගයිනේ. අපි හෙට එන්නම්." Kook

" හරි kook, හැමෝම පරිස්සමෙන් යන්න"

" හරි"

" රෂී අද මෙහෙ ඉදපන්"

" හරි බං" රෂී



At the night_

" ඒ මේ නේහා, කවුද බං අර කියුට් කොල්ලා" රෂී

" හිකිස් කවුද බං උබේ හිත ගත්ත එකා"

" මගෙන් අහගන්න එපා" රෂී

" කවුද අපේ ඩිරෙක්ටර් මහත්තයද😂" විනි

" ආ ඔව් ඔව් පොර තමා" රෂී

" හම්මට අපේ කොට ජීවිතේ, ඒ අපේ ජිමින් එතකොට මාත් එක්ක හිටියේ ඒ ----"

" මේකිගේ වෙන්ඩ කොල්ලා" නිරූ

" ඒ කියන්නේ අපේ වෙන්ඩ මස්සිනාද🌝😂" රෂී

" පල පල ඒ ජන්ග්කුක් එතකොට අනිත් කෙනා----"

" කිම් ටේහියුන්ග්, මෙඩි කරන්නේ, එක්ස් සබ් කරන්නේ මියුසික්" විනි

" අමො අමො ඒක😂😂😂" රෂී

" අර තව එකෙක් හිටියා නේ" රෂී

《♡ Future Husband ♡》Where stories live. Discover now