chapter - 6 ( කොස්ටියුම්ස්😂💔😩)

35 11 14
                                    

Author's pov_

හෙට තමා ඉතින් කට්ටිය පන දාගෙන ලෑස්ති වෙච්ච ඉයර් එන්ඩ් කොන්සර්ට් එක. අපේ කුක්නේහා ඩබලට ගානක්වත් නෑ මුන් දෙන්නා idol performance එකක් කරනවා කියලා. ඔහේ ඉන්නවා. ඔය කිව්වට  මුන් දෙන්නා රෑට රෑට ප්‍රැක්ටිස් කරා😩😂 දැන් මේ ප්‍රැක්ටිස් වැඩි වෙලා ඉන්නේ😂

ඔන්න අදත් සුපුරුදු පරිදි කස්ටිය කැලේ කැන්ටිමේදි සෙට් උනේ කොන්සර්ට් එක ගැන කතා කරන්න.

" හායි ගායිස්" නේහා

" මේ උබලා දෙන්නා රියසල් කරන්නේ නැද්ද බං" විනි

" අපි කරලා ඉන්නේ" නේහා

" කෝ බං මේ රෂී. ජිමිනා?" විනි

" එයා තාම අර කොස්ටියුම් ටික හදනවා" ජිමින්

" හයියෝ පව් කෙල්ල" නේහා

" මං ආවෝ" රෂී

" ආ ආවද අර ටික හැදුවද? " නේහා

" ඔව් අරන් තියලා ආවා" රෂී

ඔන්න ඉතින් මුන් ඔහොම චීත්ත ටිකක් හෝද හෝද හිටියා.











" අනේ කොහෙද ඒ ටික. මං මෙතනනේ තිබ්බේ. අනේ ඒක නෑනේ" රෂී

" මොනාද රෂී නැත්තේ" ?

" ආහ් ජිමින් මං කොස්ටියුම් ටික මෙතනින් තියලා ගියේ දැන් ඒ ටික නෑනේ🥺" රෂී

" හයියො ඔන්න ටැප් එක ඇරියා. ඉන්න අපි හොයමු " ජිමින්

" මේතන තිබ්බේ කියලා හොදටම sure ද ඔයාට?" ජිමින්

" ඔව් ජිමින් ඔව් මට 100% sure" රෂී

" ඒක මෙතන නෑ කියන්නේ කවුරු හරි අරගෙන රෂී. කවුද ගන්න ඇත්තේ?" රෂී

" ඒත් එහෙම ගන්න කෙනෙක් නෑනේ ජිමින්" රෂී

" ඉන්න. ඔයා මෙතනින් යද්දි කවුද මෙතන හිටියේ?" ජිමින්

" මෙතන ලමයි කීප දෙනෙක් හිටියා. ආහ් තව අර නේහාලා හැම තිස්සෙම කියවන walking salon එකත් හිටියා." රෂී

" marvelous that is the point. ඔය ඉන්නේ හොරු" ජිමින්

" ඇයි ඒම කියන්නේ?" රෂී

" ඒගොල්ලො අපිත් එක්ක එච්චර හොද නෑ ඒකයි" ජිමින්












《♡ Future Husband ♡》Where stories live. Discover now