chapter 15 -( බිගිනින්ග් ඔෆ් ද සෝල්වින්ග්🙂🫣)

18 4 35
                                    

Neha's pov

⁣ඇත්තට විනි කියපු කතාව අහුවම මගේ හුස්ම නතර උනා වගේ. මට හිතාගන්න බෑ jungkook කොහොමද මෙච්චර නපුරු උනෙ කියලා. මේ හැමදේටම හේතුව මං නේද කියලා මතක් උනාම මැරෙන්න හිතෙනවා🙂තවත් මේ දේවල් ඉවසගෙන ඉන්න බැරි නිසා මං ගියේ zeng ට මේ ගැන කියන්න.

"Zeng පොඩ්ඩක් එනවද?"

" ආ ඉන්න නේහා"

" ඇයි නේහා මොකක් හරි ප්‍රශ්නයක් ද? "

" ඔව් zeng"

මම වෙච්ච හැම දේම zeng ට කිව්වා. මොකද මට බැහැ මං නිසා ඒ අහිංසකයගේ ජීවිතේ විනාස වෙන්න දෙන්න.

" නේහා අපි ඉස්සෙල්ලා jungkook එනකන් ඉමුකෝ. ඊට පස්සෙ අපි එයාගෙන් අහමු මොකද උනේ කියලා."

" හරි"

Few Minutes Later

Ding dong🔔

" jungkook වෙන්න ඇති. මං ගිහින් බලලා එන්නම්." Jimin

" Jiminah... කොහොමද උබලට?"

" හරි හරි ඒවා කතා කරන්න පුලුවන් උඹ ඇතුළට වරෙන්කෝ" Jimin

" අනාහ් jungkooka දැක්ක කල් උබව." Vini

" කට්ටියට ඉතින් අපිව අමතක වෙලානේ"

" අනේ පල යන්න උඹ ඒක කිව්වේ නේහාට නේ?" Tae

" කවුරු කොහොම හිතුවත් මට කමක් නැහැ බං😂"

"Jungkook" Neha

" නේහා🙂" Jungkook

" කොහොමද ඉතින් ගොඩ කාලෙකින් දක්කේ😊" Neha

" වරදක් නැ🙂" Jungkook

" Jungkook මේ ඉන්නේ zeng. මම marry කරන්න ඉන්න කෙනා" Neha

" Hello! Nice to meet you😊" Zeng

" Nice to meet you too zeng🙂" Jungkook

" Jungkooka මේ අහපන්. අපි කෙලින්ම කතාවට බහිමු. උබ ඇයි අර Riya ට කැමති නැත්තේ? ඒ කෙල්ල හරි හොදයි බං. මම කතා කරලා තියන නිසානේ කියන්නේ. ඇයි උඹ ඒ කෙල්ලගෙන් පලි ගන්නෙ?" Jimin


( ලමායි intro එකක් දෙන්න ආවේ. Jungkook marry කරන්න ඉන්න girl තමයි Riya කියන්නෙ. කෙල්ල හොදයි ඒත් ඉතින් අපෙ කුක්කට නේහවම ඕනෙලුනේ🙂. පහල ඉන්නෙ Riya.)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
《♡ Future Husband ♡》Where stories live. Discover now