chapter - 4 ( ෆිල්ම් ඉන් ටයිම්😇❤)

54 10 38
                                    

Neha's pov_

" එකෝමත් එක කාලෙක හිටියා......" ජිමින්

" හෝව් හෝව් හෝව්" විනි

" මොකද බං මැදින් ඇඩ් දාන්නේ."

" මේකනේ බං මෙතන ඉන්න රොයිටර් ටිකට ඕක ඇහුනොත් දන්නවනේ. විශේෂයෙන් අර walking salon එකට." විනි

" ඇත්ත හැබැයි"

" දැන් මොකද කරන්නේ" කුක්

" අපේ ගෙදර යං😁"

" අවුලක් නැද්ද?" ටේ

" නෑ නෑ ඒම නෑ අපි යං. විනියා වරෙන්."

" එලහ් බොක්ක යං" විනි


" ඔම්මා, ඔම්මා, අයියෝ ඔම්මා කෝ අනේ ඔයා."

" මොකද හලෝ බෙරිහන් දෙන්නේ. මං ඔෆීෂියල් වැඩක හිටියේ. බලනවා තමුසෙගේ ඝාණ්ඨාර සද්දේ. කෙල්ලෙක් නේද." ඔන්නි

" අයියෝ ඔන්නි. ඕක නවත්තගන්නවා හලෝ. මං ආවේ වැඩකට. අනික මං නොදන්නවද තමුසෙගේ ඔෆීෂියල් වැඩේ😏😂"

" හරි හරි කවුද අනේ මේ කියුට් කොල්ලො තුන්දෙනා." ඔන්නි

" මේ හලෝ අපි ආවේ තමුසෙට කියලා මේ තුන්දෙනාට උප්පැන්න හදන්න නෙවෙයි. මං ආවේ ඔම්මට කියන්න මං මේ සෙට් එකත් එක්ක practise room එකට යනවා කියන්න."

" හැබැයි ඒකටනම් ඔප්පාගෙන් අවසර ගන්න වෙයි ඔයාට" ඔන්නි

" මං කෝමද එයාගෙන් අවසර ගන්නේ. එයා අන්තිමට මට කතා කරලත් දැන් මාස හයක්. කෝල් කරත් ආන්ස්වර් කරන්නෙත් නෑ. මං දැන් එයාට msg බර ගානක් දාලා ඇති. ඒවට reply තියා seen වත් නෑ."

" චූටි මොකද මේ.?" ඔම්මා

" මෙයා ඔප්පාගේ practise room එකට යන්න හදනවා" ඔන්නි

" හරි ඔයා යන්න චූටි. මේ ලමයි ඉන්නකො චූටි ගිහින් යතුර ගන්න කබඩ් එකෙන්." ඔම්මා

" හරි"

එහෙම කියලා මං ගියේ අවුරුදු තුනක මතක වගේම රිදවීම් හිතේ හිරකරගෙන. මගේ ඔප්පාට මාව මතකත් නෑ. ඔව් එයා ගත කරන්නේ busy life එකක්. එයා idol කෙනෙක්. කමක් නෑ. එයා සතුටින් නම් ඒ ඇති.

" දෙවෙනි මං කියලා තියෙනවා නංගිට ඔප්පාව මතක් කරන්න එපා කියලා. ඔයා දන්නවා එයා තාමත් අඩනවා කියලා ඔප්පා එයාව දාලා ගියා කියලා. ඒ ඔයාගේ නංගි. ඇයි එයාට මෙහෙම කරන්නේ." ඔම්මා

《♡ Future Husband ♡》Where stories live. Discover now