chapter - 9 ( ෆස්ට් ප්‍රපෝසල් 🙂❤)

59 12 32
                                    

Author's pov_

ඒත් එක්කම නේහා පිටිපස්සට හැරුණේ එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දැනගන්න. නේහා හිටපු තැනටම ආපු ඒ කෙනා,

" මං මෙතනින් ඉදගන්නද?"

" හරි"











































" ජිමින් ඔයා මොකද මේ වෙලාවේ මෙතන?" නේහා

" මම නේ ඒක අහන්න ඕනේ" ජිමින්

" මං නම් ආවේ කම්මැලි නිසා"  නේහා

" මං ආවේ ඔයා ඉන්නවා දැකපු නිසා" ජිමින්

" හ්ම්" නේහා

ටික වෙලාවක් යනකන් මේ දෙන්නා අතර තිබ්බේ නිශ්ශබ්දතාවයක්. නේහා නම් සීතලට ගැහෙනවා. ජිමින් කරේ එයාගේ අතේ තිබ්බ බට දෙකක් දාපු hot chocolate එක නේහාට දීපු එක. ඒත් එක්කම,

" ජිමින්"

" නේහා"

දෙන්නම එකට කිව්වේ ඒ දෙන්නටම ඒක අහලා හිනා යද්දි.

" ඔයා කියන්න මුලින්ම" ජිමින්

" නෑ ඔයා කියන්නකො මුලින්ම" නේහා

" හරි අපි දෙන්නම එකට අහමු" ජිමින්

" හරි" නේහා

" ඔයා මට කැමතිද?" ජිමින්

" එක hot chocolate එකට ඇයි බට දෙකක්?" නේහා

ජිමින් කියපු එක නේහාට ඇහුණට එයාගේ මොලේ ඒක තාම process කරනවා. ඒත් එක්කම නේහා අහපු දේ නිසා ජිමින්ගේ මූණ නම් කජු ලෙල්ල වගේ උනා😂

" ජිමින් ඔයා කිව්ව දේ වැරදිද නැත්තන් මට ඇහුණා වැරදිද?" නේහා

" නෑ ඔයාට ඇහුණා හරි" ජිමින්

" ඒත් ජිමින්" නේහා

" කමක් නෑ ඔයා පස්සේ උත්තරයක් දෙන්න" ජිමින්

ඒත් එක්කම ජිමින් එතනින් නැගිටලා ගියේ නේහා ටත් ඇතුලට යන්න කියන ගමන්.

එහෙම්මම තව විනාඩි පහක් විතර හිටපු නේහා ඇතුලට ගියේ එයා එනකන් රෂී බලන් ඇති කියලා හිතුන නිසා. ඒත් නේහා දැක්කේ එයා යද්දීත් රෂී නිදි කියලා. ලයිට් එකත් ඕෆ් කරලා ඇදට ගිය නේහාට ඇහුණේ ඉකි ගහන සද්දයක්. ඒත් එක්කම table lamp එක ඔන් කරපු නේහා ටග්ගාලා රෂී ගාවට ගියා.

《♡ Future Husband ♡》Where stories live. Discover now