🎂 Saaki__Hazel_ අක්කි Chankbaeki_12 නංගා, _s_anu_trinky_ අක්කි semini28 අක්කි ගොඩක් ආදරෙයි ❤😘
ESTÁS LEYENDO
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanficඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...
Your eyes Covers
🎂 Saaki__Hazel_ අක්කි Chankbaeki_12 නංගා, _s_anu_trinky_ අක්කි semini28 අක්කි ගොඩක් ආදරෙයි ❤😘