CHAPTER 05

843 156 49
                                    

ජන්කුක් divorce papers අතේ ගුලි කරගෙන law firm එකෙන් එලියට ආවා.අනිවාර්යෙන්ම දැන් එයාට තරහා ගිහින් හිටියා සහ එයාට ටේහියුන්ට අත් මිටි කරලා එකක් ගහන්න ලොකු උවමනාවක් තිබුණා.ඒත් එයාට සිද්ධ වුනා එයාගේ මල් සාප්පුව open කරන්න, මොකද ඒකෙන් තමයි එයා apartment එකේ rent එක ගෙව්වේ.

ඔහු සියුම් සුසුමක් හෙලලා, taxi එකකින් මල් සාප්පුවට ගියා.සාප්පුවේ දොර ඇරපු ඔහු, දැනටමත් පොඩිවෙලා තිබුන divorce papers පුංචි මේසය උඩින් තිබ්බා. පසුව ඔහුගේ රෝස පාට apron එක ඉක්මනින් ඇදගත්තා.

“Welcome to the Moonlight Floral Shop!” ඔහු customerට greet කරේ සීනු හඩ ඇහෙනවත් එක්කමයි.

දොර විවර වුන ගමන් දකින්න ලැබුනේ ඇගට හිර ගවුමකින් හා makeup තලියක් මුණේ උලාගත්ත කාන්තාවක්.

counter එක ගාවට ඇවිදගෙන ආපු ඇය, අතින් මේසයට තට්ටු කරේ නියපොතු මේසය මත වැදිලා ‘tack-tack’ හඩක් නැගෙද්දී.පසුව ඇය ඉතා නපුරු විදිහට “මට roses ඕනේ! ඒවා ලස්සන වගේම fresh වෙන්නත් ඕනේ!”

ජන්කුක් ඔළුව විතරක් වැනුවා.ඔහුට මේ වගේ bitchy,rude හැසිරීම් තියන අයට එරෙහිව හොද ප්‍රතිශක්තියක් තිබුණා.ඔහු අනික් පැත්ත හැරිලා මල් තෝරන්න පටන් ගත්තා.

“ඔයාට ඉක්මන් කරන්න පුලුවන්ද? Moonlight Floral Shop නෙවෙයි මේකට කියන්න ඕනේ Turtle Floral Shop කියලා,” ඇය මිමිණුවා.ජන්කුක් හිත ඇතුලතින් ඇස රෝල් කරේ,  “ miss මං ඔයා වෙනුවෙන් ලස්සන fresh flowers තෝරන ගමන්”

ඒ කාන්තාව සමච්චල් සහගත ලෙස, “ඉක්මන් කරන්න මට මගේ singer,Vව බලන්න යන්න තියනවා.”

“V?” ජන්කුක් හිස හරවන ගමන් සියුම් ලෙස ඇහුවා.

“ඔයා එයාව දන්නේ නැහැ? කොච්චර මෝඩයෙක්ද එයා තමයි the most famous singer, කිම් ටේහියුන්”

ජන්කුක් පුංචි හිනාවක් දැම්මා. “මොකටද ඔයා හිනා වෙන්නේ?” කාන්තාව අහද්දී ජන්කුක් මහා හයියෙන් හිනා වුනා.

“ඒ නම හරියට විහිළුවක් වගේ.” ජන්කුක් මල් ටික ඔතලා කාන්තාවට දෙන ගමන්, “ ඩොලර් 50 යි..”

“එයා තමයි මං දන්නා handsome ම කෙනා.” purse එකෙන් සල්ලි ගන්න අතරතුර කාන්තාව කිව්වා. “එයා හරිම kind, හරිම sweet-” “pfft......”

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now