Chapter 15

359 85 9
                                    

Sorry for the late update 😓

"මට තව එක දවසක් නිවාඩු ගන්න පුලුවන්ද චිමී.."

"නෑ ටේ..."ජිමින්ගෙ කටහඬ ටේහියුන්ගෙ කන තුල දෝංකාර දුන්නා. "දැන් සතියක් වෙනවා ජංකුක් තාම සුව වෙලා නැද්ද?..."

ටේහියුන් ලොකු හුස්මක් ගත්තා ඔහුගේ අල්ලෙන් ජංකුක්ගේ උණුසුම් නලල ඇල්ලුවා "ඔව්,ඔහුට තාම උණ තියෙනවා"

"සමහර විට ඔයා ඔයත් එක්ක ජංකුක් එක්කන් ආවනම් මොකද? ඔයාගෙ photo shoot එක ඉවර වුනහම ඔයාලට ගෙදර යන්න පුළුවන්"

"හොදයි..."ටේහියුන් ටිකක් පසුබට වු ඔහු ඉක්මනින්  "අනිවාර්යෙන් ඔහුව එහි එක්කන් එන්නම්" කිව්වා

"හොදයි" ටේහියුන් කෝල් එක අවසන් කර ෆෝන් එක ඇඳට විසි කලා ඔහු නැමී ජංකුක්ගේ කම්මුල කිස් කරා. "පැටියෝ ඔයා හියුන්ගි එක්ක අද වැඩ කරන තැනට යන්න ඕනි."

ජංකුක් කෙදිරි ගෑවා අනිත් පැත්තට හැරි ආයෙත් ගැඹුරු නින්දට යොමු වුනා ටේහියුන් ආයෙමත් හුස්මක් ගත්තා ඇදුම් කබඩ් එකෙන් කෝට් එකක් ඇරන් ජංකුක්ව ආවරණය කලා.

"අපි යමු."

.........................

"කරුණාකර එයාව බලා ගන්න මම එයා අසල නැතිවිට, චිමී"

"හොදයි ටේහියුන් ඔයා ඒ වාක්‍යය කියන්නේ නව වෙනි වතාවට දැන් යන්න ඉක්මනින් photo shoot එක අවසන් කර ඉක්මනින් ඔයාගෙ ජංකුකී එක්ක ගෙදර යන්න පුළුවන්" ජිමින් ඔහුව ඉවතට තල්ලු කලා ඔහුගෙන් පොඩි ගෙරවුමක් ඇසුනා.

"ඔහුව නැගිට්ටවන් එපා ඔහු නැගිට්ටොත් ඔයා ඉවරයි" waiting room එකෙන් ඉවතට යාමට පෙර ටේහියුන් කියා සිටියා.

දොර වැසුනු සැනින් ජිමින්ගෙ ඇස් කවුච් එකේ සැප පහසුවට නිදාගෙන ඉන්න පිරිමි ලමයට වැටුනා "ආව්..ඔහු හුරතල්" ජිමින් පවසමින් ඔහුගේ අල්ලෙන් ජංකුක්ගේ හිසට තට්ටු කලා.

ඔහු හුස්මක් ගෙන වෙන කවුච් එකක හිඳ ගත්තා. සාක්කුවෙන් ෆෝන් එක රැගෙන සාමාන්‍ය වීඩියෝස් බලන්න ගත්තා.

විකාර වීඩියෝස් ගොඩක් බලපු ජිමින් ඈනුමක් ඇර ඇගේ ඇගමැලි කැඩුවා ඔහුගේ ඇස් විශාල වුනේ ඔහුට සියුම් කෙදිරි ගෑමක් ඇසුනු නිසා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now