|04|

891 99 1
                                    

අද sunday .. but මට bad day.. මොකද ජොබ් එක නැති වෙච්ච ශෝකයෙන් මං තාම පෙලෙනවා. 😒

"කුකීඊඊ..."

ඔම්මත් කෑ ගහනවා ඒ අස්සෙ. මට පාඩුවෙ මනෝ පාරක්වත් ගහගන්න නෑනෙ. හුම්..

"යස් මමාහ්.."

"මම තව ටිකකින් මාර්කට් යනවා පුතේ. ඔයත් එනවද ? "

" ම්ම්ම් එන්නම්.."

"ඇත්තටම..? නියමයිනෙ.. ලෑස්ති වෙන්න එහෙනම්.. "

"ම්ම්ම්ම්ම්"

ගොනා වගේ එන්නම් එන්නම් කිව්වට පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා . එක්කො ඔන්න ඔහේ කමක් නෑ කියලා මම ලෑස්ති වුණා. කඩචෝරුවක් හරි කන්න බැරියෑ 😁

***

ආවට වඩා හොඳයි ගෙදර හිටියා නම් කියලා හිතුණෙ මෙතනට ආවම තමා. මොකෝ අපිට සුපර් මාර්කට් යන්න ලොකුවට සල්ලි තියෙනවා කියලයෑ.. අපි යන්නෙ සාමාන්‍ය මාර්කට් එකකට.. හැබැයි ඒක පොල් පටවපු ලොරියක් වගේ 😑.. ඇතුලට යම්දෝ නොයම්දෝ කියලා හිත හිත ඉද්දිම...

" ඒ කුකී.. කුකියෝහ්... "

කවුදෝ මන්දා මගෙ නම ආමන්ත්‍රණය කරනවා ඇහුන නිසා මම වටපිට බැලුවා..

මේ අපේ අස්ප කොල්ලෙනේ.. හේසොක්.. අපි ආදරේට කියන්නෙ හෝබි කියල 😌.. දෙයියො බැලුවා වගේ ඌව හම්බ වුණ එක නම්... 😁

" අනේහ් හොබ්බා දැක්ක කල්.. "

මම ඌව හග් කරන ගමන් කිව්වා.

"ඒකනෙ කුක්සන්.. ගොඩක් කාලෙකින්.. "

හෝබිත් මාව අපිටට හග් කරේ පිටටත් දඩෝරියන් ගාලා එකක් ගහලා.. ප#යා. 😒

" අනේ මේ හේසොක් පුතානෙ.. "

අපේ ඔම්මත් ඔන්න මැද්දෙන් හිච්චි ඇඩ් කෑල්ලක් දැම්මා..

"ආන්ටි.. මාර්කට් ආවද... "

" නෑ අපි මේ මාළු බාන්න ආවා.. ගොන් ප්‍රශ්න අහන්න එපා හොබ්බා 😒 "

හොබ්බා මට ඇද කරා 😅 අම්මට හිනා..

" කුකී ඔයා ඕනෙනම් යාළුවත් එක්ක ඇවිදලා එන්න. මම බඩු අරගෙන ඔයාට කෝල් කරන්නම්.. "

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now