|32| End

1K 100 30
                                    

නැවත නැවත හමුවීම් ගොඩකට පස්සෙ අද අපි ඉන්න තැන ගැන මටම පුදුමයි....

ඇත්තටම අද අපේ වෙඩින්ග් එක...

රණ්ඩුවකින් පටන් අරන් පුංචි පුංචි මතක ගොඩක් එක්ක මගෙ ජීවිතේට ළං වුණ අර අති පණ්ඩිත කිම්කාරයා... එයා අද ඉඳන් මගෙ හස්බන්ඩ් දෙයියනේ.. අහ්හ් මට පිස්සු වගේ... 🥲

"අම්මෝහ් උට්ටො උඹේ ලස්සන.. 🥹 "

හොටෙල් එකේ මම හිටිය රූම් එකට ඇවිත් බොරුවට කඳුළු පිහිදාන ගමන් ජිමිනා මාව බදාගත්තේ ඊට පිටිපස්සෙන් ආව හෝබියත් හිනා වෙද්දි. මම ඌටත් අපේ හග් එකට කතා කරාම ඌත් දුවන් ඇවිත් අපි දෙන්නවම බදා ගත්ත..

"උඹල මහ බල්ලො යකෝ. මාව කපල ගෲප් හග් දෙන්න.. ඒවා නම් වනා.."

ඊළඟ තප්පරේ අපි හිටියේ උල්කාපතයක් වගේ රූම් එකට කඩා පාත් උන සෝහුගෙ අත්වලට තැලිලා. අපි තුන්දෙනාට හිනා ඉතින්.. අපේ පුංචි මිතුරු හවුල 🥹 මගේ පණත් හරි මුන් ටිකත් හරි.. ❤️

***

උදේ පල්ලියෙ චාරිත්‍ර ටික කරල නීතියෙන් ම මම එයාට අයිති වුණා.. දැන් මේ දෙන්නගෙම කැමැත්තට රෙඩි කරපු නයිට් ෆන්ක්ශන් එකට යන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නෙ. එයා එක රූම් එකක රෙඩි වෙද්දි මම වෙන එකක ලෑස්ති වුනේ ජිමිනගෙ උදව්වෙන්. මම බෑ කියද්දි මේකා මේකප් එකකුත් දැම්මා. පම්කයා 😒 උගෙ කරදරේ හින්දම පෙරේදා ගිහින් කොණ්ඩෙත් කලර් කරන් ආවා. ඔම්මා අහනවා මහෝගනී ගහක ඔළුව අතුල්ලන් ආවද කියල. හෑයියා 🥲

 හෑයියා 🥲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


***

උදේ වගේම ඔම්මගෙ අතේ එල්ලිලා මම බීච් සයිඩ් එකේ තිබුණ පාටි ඒරියා එකට ගියා. මම ඉතින් වෙන කාගෙ අතේ එල්ලෙන්නද.. මගෙ මුළු ලෝකෙම උන ඔම්මගෙ අතේ නැතුව.. ❤️

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now