Chapter 2

652 65 30
                                    

"තේජු කොහෙද.."

"එයා ගියා.."

"මොකක් කොහෙද.."

"නැ නැ ගියෙ නෑ තාම ලෑස්තිවෙනවා.."

"කොහෙද ඒකා මේ මහා රෑ යන්න හදන්නෙ.."

"ක්ලබ්.."

"තමාල් තමුන්ට පිස්සුද..මෙ වෙලාවෙ එයාව එලියට යවලා හරියනවද..තත්වෙ දැනගෙනත් ඔහොම හැසිරෙන්නෙ ඇයි..මන් කි-..තේජු..ඔහොම ඉන්නවා තමුන් කොහෙවත් යන්නෑ..නැවතියන්.."

"ඔහ් හායි ඩැඩී..බායි ඩැඩී.."

"අඩියක් තියපන් බලන්න..උබ අද තමයි මේ අවිනාෂ්ගෙ හැටි දැනගන්නෙ.."

"Why ඩැඩි ඔයා මෙහෙම..මන් දැන් පොඩි බබෙක් නෙමෙයි..see i am a big boy.."

හොරෙන් අහන් ඉන්නෙක වෙනම ආතල් එකක්..මන් හිතන්නෙ අද මට යන්න බැරිවෙයි..ඩැඩී ඔයා එක්ක මේක කරන්න බෑ..

ආවුස්..මගෙ නාකි බඩ්ඩව කේන්ති ගස්සන එක පට්ට ආතල්..ඤම් ඤම් ගාලා කන්න හිතෙනවා..cute...ඩැඩී එහෙනම් ඒකයි මන් ආවට ඔයා  අකමැති වුනේ..බය වෙන්නෙපා මැට්ටො මන් දැන් ලොකු කොල්ලෙක්..මේ පේනවද මගෙ බැලුම්..ලොකුයි නෙහ්..

ගෝඩ් ඒ සිංහ සෙයියාව..හිමීට එන්න ඩැඩී මන් නැතිවෙන්නෙ නෑ..ශාරුක් වගේ දෑත් දික්කරලා ඔයා එනකම් බලන් ඉන්නවා මන්..හැබැයි ඔය ඒමට කන් අඩිපලයි කියලත් හිතෙනවා..එහෙම කරන්නෙපා තේජූ පඌ නේ..

"දුවන්නෑ ඔහොම නැවතියන්..තේජූ..අහුවුනොත් අඩු කඩනවා..නැවතියන්..තේජු.."

"බෑ..බෑ..ඩැඩී ගහනවා.."

"දුවන්නෙපා නැවතියන්..ලගට ආවොත් ගහන්නෑ..කෝ එනවා ඉතින්.."

"සිරාවට..ගහන්නෑනේද..ඩැඩී පින්කි පොමිස් වෙන්න.."

"ම්ම්ම් එනවකෝ.."

ඉන්නම් එන්නම්..එන්න කිව්වාම ඉන්න තැනකට ඔයා..ආව් අම්මා ඌයි..ගැහුවා නේද නාකියා..

"ආව් ඩැඩී ගැහුවා..ඌයි ඌයි කන කන..අතාරින්නකෝ..අනෙ මාම් සේව් මී සේව් මී.."

"ම්ම්ම් මේ බටර් එකේ ලුනු මදී.."

"ඌයි..ඩැඩී එපා රිදෙනවා..ඔය කොහෙද එක්කන් යන්නෙ ආව්.."

"එනවා යන්න.."

මන් හිතුවෙ නෑ ඩැඩී ඔයා මට ඔහොම කරයි කියලා..කැතයි වැඩේ කැතම කැතයි..නෝටි බේබී..ඇයි අපි රූම් එකට යන්නේ..ම්ම් හදිස්සිද මන්දා..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Tahanan ng mga kuwento. Tumuklas ngayon