Chapter 24

451 50 15
                                    

" ඩැඩීහ්!!!!!!!!!!!!!!!!!!!..."

"මොකද්ද මේ කරේ ඩැඩීහ්!!!!!!!!!!.."

"අනෙ මන් තවුසෙව කනවා අයිසේ...ඩැඩී..මොකද්ද අනේ මේ කලේ ඔයා...ඇයි..ඇයි මෙහෙම.."

"ඇයි දෙයියො මෙහෙම කරේ..ඇයි ඔයා මගෙන් මෙහෙම පලිගත්තේ..මන් මන් මොන වරදක් කරාටද.."

"අනෙ ඇයි ඩැඩි මේ..ඔයා..ඔයා හිතකින්ද ඒයි මට මෙහෙම කරේ.."

"ඩැඩි මන් ඔයාගේ බබානේ.."

" ඩැඩී...කෙලෙස මෙලෙස..කිමද...ඔයි හිතකින්ද ඔබ මට කලේ මෙසේ...."

සංසාරෙ භවෙ දුකං..ඉපදීම දුකකි..ප්‍රිය දේවල් වලින් වෙන්ව යාමද දුකකි..අහෝ දෙව්දත් නොදුටු මොක්පුර..

වොශ්රූම් එකේ මහා විප්ලවයකින් පස්සෙ ටවල් එකත් ගැටගහන් එලියට ආපු මන් දැකපු දෙයින් හාට් එකෙ දක්ෂින පැතිකඩට අංශභාගයක් හැදිලා ඉක්කාවට මාව පැටලිලා වැටෙන්න ගිහින් එ වෙදනාව දරාගන්න බැරුව මන් මහා බඩවැල අතට ආවා වගේ බෙරිහන් දෙන්න ගත්තා....

ෆක්..ෆක්..මෙ මොන විනාසයක්ද...

කෝටියකට ආසන්න වටින මගේ ඇදුම..
පරිස්සමට අරන් තියලා හොදන් එන ටිකට කීතු කීතුවෙලා තියෙනවා දකිද්දි..චීන පටස් එකක් කාලා බඹරචක්කරයක් වගේ කැරකිලා මැරෙන්න හිතුනෙ නැත්තම් මම තිරිසනෙක්...

අනේ මගේ ක්ලියෝ...තෝ අප්පච්චිටම කෙලියා.. උබ මට මෙහෙම කරානෙ බිට්ච්..යොහ්..උබ ගේසෙක්කි බිට්ච් කෙනෙක්...හයියො මගෙ පපුව..

ඇදුමෙ කෑලි කෑලි සී සීකඩ..පාන්කඩයක් වෙලා ඒක..බේසිගෙ දුව උබ දැන් පුක උඩ දාන් දිව වනපන්...අර අර අනිත් එකා..අනෙ ඩැඩී උබ තමා මෙක කරේ..මගේ පිස්සු වුත්තා..මෙ කෙන්තියට තොගෙ රංබන්ඩාව හපලා කෑවත් මදි ඩැඩි..දැන් ඉන්නවා මහා බබා කෝලම බාත්රොබ් එකත් ඇදන් ඇදට වෙලා ගඩොලට ටොකු ඇන ඇන..

අනෙ මගේ වස්ත්‍රේ...

අනෙ මගේ වස්ත්‍රේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
ද්විත්ව (දෑගිලි ll)🦋💓حيث تعيش القصص. اكتشف الآن