Chapter 25

412 54 15
                                    


"බෙබි බොයි.."

"හ්ම්.."

"You look fabulous today..and you have the prettiest eyes i ever seen in my life.."

අපි ඉදියෙ ceremony එකට යන ගමන්..දුසා අංකල් ඩ්‍රයිවින්ග් කරන ගමන් සැරින් සැරෙ ඇස් කොනෙන් මන් දිහා බලනවා මට දැනුනා..එයා මන් දිහා බලන එක මට අහුවුන වෙලාවක මන් මීට කලින් දැකලා නැති විදිහේ කෝලබවක් තිබුන හිනාවක් එයා මට දුන්නා..

පිස්සු කොල්ලා මගෙ...
තනි අතින් ඩ්‍රයිව් කරද්දි පිරිමින්ගෙන් එන්නෙ වෙනස්ම විදිහෙ ලස්සනක් කියන කතාව ඇත්තක් හැබැයි..

මන් ශටර් එකෙන් එහා බලාගෙන ඉදපු වෙලාවක එයා මාව වර්ණනා කරපු විදිහටනම් මගේ මුන රත්වේගෙන එනවා දැනුනා..මන් දන්නවා මම ලස්සනයි කියලා...එවුනාට ඉතිම් ඔහොම කියද්දි අමුතුයි අමුතුයි වගේනේ..මන් නියපොතුවලින් ශර්ට් එකෙ කොනක් කොනිති ගගහා ඉදලා රෙඩියෝ එක ඔන් කරන බටන් එක ප්‍රෙස් කරා..එකෙ සිංදුවක් යන නිසාම දුසා අංකලුත් ඔලුව වැනුවා..

I found a love, for me
Darling, just dive right in and follow my lead
Well, I found a girl, beautiful and sweet
Oh, I never knew you were the someone waiting for me

'Cause we were just kids when we fell in love
Not knowing what it was
I will not give you up this time
But darling, just kiss me slow
Your heart is all I own
And in your eyes, you're holding mine

Baby, I'm dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favourite song
When you said you looked a mess
I whispered underneath my breath
But you heard it
Darling, you look perfect tonight

ආයිෂ්...ඇයි මෙ සිංදුව අහද්දි මාව නලියන්නෙ..කන් දෙකෙන් දුන් දාන්නත් වගෙ..දුසා අංකලුත් සැරින් සැරෙ මන් දිහා බලනවා..මම නෙමෙයි එ පැත්ත හැරුනේ..මේක දැම්මාට වඩා හොදයි නොදා ඉදියනම්..

"බේබි.."

"ආහ්?.."

එයාගෙ කට හඩින් ශටර් එකෙන් එලිය බලාගෙන විරිත්තපු මම හරි සිහියට ඇවිත් එ පැත්ත හැරිලා බලනකොට එයා එක අතක් මට දික් කරගෙන ඉදියා..

"Can i..hold your hand.."

එයා ඒක ඇහුවේ හත්ගව්වක් දුරින් ඉදගෙන කියලමයි මගෙ කන්වලට තෙරුනේ...එච්චරටම ඒක මගෙ කන්වල රැව්දෙන්න ගත්තා..

එයා එහෙම අත දික්කරන් ඉද්දි නොදි ඉන්නත් මොකද්ද වගේ..හාට් එක විසිදාහට ගැහෙද්දි මන් ඔලුව වනලා හිමින් සැරෙ එයාට අත දුන්නා..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ