Chapter 5

659 70 22
                                    

"බොස්..තව ප්‍රශ්නයක් තියෙනවා.."

"මොකද්ද.."

" Mr.දුෂ්මන්තයි Aryan Enterprises එකයි business partnersලා.."

wow..wow..මන් හිතුවට වඩා දුෂ්මන්ත් අපේ ජිවිත වලට සම්බන්දයි වගෙ..ඩැඩීට ආපු ප්‍රපෝසල් එක වුනත් සැහැල්ලුවට ගන්න බැ..සැරින් සැරේ එලිබහින මේ මිනිස්සු මාව තවත් පටලවනවා..

" What..එහෙම කොහොමද වෙන්නෙ..කවාද ඉදන්ද..ඩෑඩ් ඉද්දිත් මෙයා ඉදියද.."

"නෑ බොස්.. ලොකු බොස් නැතිවෙලා මාසෙකට පස්සෙ එයා join වෙලා තියෙන්නෙ..ඒ වෙද්දි කම්පැනි එක තිබුනේ මීගස්තැන්න සර් අතේ..".

හිතන්න යමක්..ආර්ය සීයා..අපි හැමෝටම පේන්න සුදු චරිතයක් වගේ ඉන්න ඔයා මට නම් අලු චරිතයක්..ගුප්ත මිනිහෙක්..තාත්තිලාට උදව් කරේ ආදරෙකටම විතරක් වෙන්න බැ..ඒ මනුස්සයාගෙ හැටියට එයා දෙයක් ලබාදෙන්න ඒහා සමාන යමක් ලබාගන්න බලාගෙනයි..

" හ්ම්..අත්‍යාවශ්‍ය දත්තයක්..සෝ අපේ ආර්ය නාකි බඩ්ඩයි දුෂ්මන්තායි පාර්ට්නර්ස්ලා..මන් හිතන්නෙ මගෙ ලිස්ට් එකට අපේ සීයා බඩ්ඩව ආයෙමත් එකතුකරගන්න කාලෙ හරි..රිචඩ්.."

"බොස්.."

"ඌ මොන වගේද..රාහුල් දුෂ්මන්තාගෙ ෆොටො එකක්.."

" බොස්.. මෑන්ව දැකපු කෙනෙක් නෑ..මීගස්තැන්න සර් ඇරෙන්න වෙන කවුරුත් මිනිහාව දන්නෑ..මේ අවුරුදු පහලවටම මිනිහා ලංකාවට ඇවිත් නැහැ.."

කවුද මේ මනුස්සයා..මන් හිතන්නෙ මන් ලාංකාවට ආවා පරක්කු වැඩියි..දුෂ්මන්තා තමුන් මගේ වටේටම සම්බන්දයි..අහම්බෙන් හරි මමත් තමුන්ගේ සෙල්ලමේ ඉත්තෙක් වෙලාද..??

" හෙයි දුෂ්මන්තා..තමුන් මගේ කුතුහලය වැඩිකරනවා..අපිට හොරෙන් ලොකු ගේමක් සීයා බඩ්ඩ ගහනවා වගේ..බලාගමුකෝ..තව details නැද්ද.."

" He is totally your type mchn..sugar daddhyy..age 40..hazel eyes..peach skin and one of billionaires..ආ..මේකේ මූන පේන්නෑ..but  උබට නගින්නත් බැරිනෑ..ආරංචි මාර්ග වලින් ඔච්චරයි හොයාගන්න පුලුවන් වුනේ.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now