INTRO

131 7 2
                                    

HELLOOO!!!

අළුත්ම එකක් අරගෙන මං ආවේ...😋

ග්‍රීක ශිෂ්ටාචාරය, ග්‍රීක දෙවිවරුන්ට දෙවගනන්ට කැමති අය වෙනුවෙන් පොඩි වැඩක් ගෙනාවා මං😋

මමත් Greek mythsවලට හුගක් ආස කෙනෙක්...ඉතින් මේ ළගදි දවසකදි කියවපු ලස්සන ෆික්ෂන් එකක් ට්‍රාන්ස්ලේට් කරන්න මට පර්මිෂන් හම්බුනා...

ලොකු කතාවක් නෙවේ...චැප්ටර්ස් 8ක් වගේ තියෙන්නේ...Mature content එහෙම නෑ...හරිම අහිංසක කතාවක්...

මං ඒක තෝරගන්න හේතු කිහිපයක් තියෙනවා...

1. Greek mythologyවලට තියෙන කැමැත්ත...

2. ඉන්නේ මගේ ආසම දෙවිවරු දෙන්නා...පොසෙයිඩන් සහ හේඩීස් දෙන්නා...

මේකේ ඉන්නේ දෙවිවරු දෙන්නෙක් විතරයි...එයාලා ගැන විස්තර පොඩ්ඩක් දාන්නම්...

Poseidon කියන්නේ මුහුදට අධිපති දෙවියා...භූමිකම්පාවන්ට අධිපති වෙන්නෙත් පොසෙයිඩන්...ඒකෙදි එයාට කතා කරන්නේ පෘථිවිය සොලවන්නා කියලා...

ඊළගට..

Hades පාතාල ලෝකෙට අධිපති දෙවියා...මැරිච්ච අයත් එක්ක ඉන්නේ කියලා දන්නවනේ...

ඔය චුට්ට තිබ්බම ඇති කතාවට...
ඉතින්...මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා...
උඩ පොඩි විස්තරය දැම්මේ ග්‍රීක දෙවිවරු ගැන නොදැන කියවනවා ඇති කියලා හිතලා...මං ට්‍රාන්ස්ලේට් කරලා චැප්ටර් එකෙන් එකට දාන්නම්...

Hope you enjoy❤️❤️❤️

And Also, Thank you so much for giving me permission icametolaughatyou icametolaughatyou

And Also, Thank you so much for giving me permission icametolaughatyou icametolaughatyou

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Saranghae💜️
#Calypzo

Their Goddess ✔️Where stories live. Discover now