Their Goddess ♥️ Epilogue

20 5 2
                                    

ඉදිරියේදී,

බොහෝ දෙනෙකුට Y/n යනු කවුරුන්දැයි මතක් නොවනු ඇත...M/nටද එසේම මතක් නොවනු ඇත...නමුත් M/n තම තනිව මාළිඟාව තුළ සිටින විට ඇයට තමන්ගේ යමක් අතුරුදහන් වූවායැයි හැඟීමක් දැනෙනු ඇත...එහෙත් එය කුමක්දැයි ඇයට තේරුම් ගැනීමට නොහැකි වේවි...

විශ්වාසයෙන්ම, ඇයට මේ හිස් බව කාලයක් ගත වෙද්දී මඟ හැරෙනු ඇත...

Y/n, පොසෙයිඩන්ගේ හා හේඩීස්ගේ වාසනාව වේවි...

ඇය නොබෝ කලෙකින් උමතුවේ දෙවඟන වෙද්දී දෙවිවරුන් දෙදෙනා ඇය මත කිසිවෙකුගේ බැල්මක් වැටීමට ඉඩ නොදේවි...

එසේම, ඇය...

මේ ජීවිතය පිළිගනු ඇත...ඒ මන්ද යත් ඇයට කිසිවිටෙකත් දෙවිවරුන් දෙදෙනා ප්‍රතිකේෂ්ප කල නොහැකි බැවිනි...

ඇය ඔවුන්ගේ ආශාව සන්සි‍ඳුවා ගන්නා වස්තුවක් බවට පත් නොවී...මනුෂ්‍යයෙක් නම් දෙවිවරුන්ගේ කිසිම අවශ්‍යතාවක් නැති මනුෂ්‍යයෙක් වීමට අවශ්‍ය වුවත්...

එය ඇත්තෙන්ම හුදු ප්‍රාර්ථනාවක් පමණක් වූවා...

නමුත්, ඒ සියල්ලටම පසු ඇය ඔවුන්ගේ දෙවඟන බවට පත් විය...

කිසිම දෙයක් කිසිදා වෙනස් නොවේවි...




_End_

================================

ඔන්න ඔය විදිහට කතාව ඉවර වුනා...හැමෝටම තැන්ක් යූ...ලොකු ඕතර් නෝට් එකක් දෙන්න යන්නේ නෑ මන්...

ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා...මේක ට්‍රාන්ස්ලේට් කරන්න නම් හුඟක් අමාරු වුනා...කියවන්න අපහසුවක් නොදැනෙන විදිහට මං වැඩේ කරන්න ඇති කියලා හිතනවා...

ඉතින්...

ඊළඟ කතාව THE TRIAM...
ඒකත් ග්‍රීක කතාවක්...BTS X Girl...ඉන්ට්‍රෝ එකයි පළවෙනි චැපි දෙකයි දාලා තියෙන්නේ...

ඒකට ආසවෙයි කියලා හිතනවා...

ඒ නම් මං ගියා...

Vote.Comment.Follow

❤️Love yourself❤
️❤️Be yourself❤
️❤Success is a Journey, Not a Destination️❤️

Saranghae💜️
#Calypzo

Their Goddess ✔️Onde as histórias ganham vida. Descobre agora