චරිත හැඳින්වීම

2.6K 117 27
                                    

මියුරු නෙතුසිහින ගමගේඅවු : 18

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මියුරු නෙතුසිහින ගමගේ
අවු : 18

​නෙතුන් විදූශ වික්‍රමසිංහ අවු : 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

​නෙතුන් විදූශ වික්‍රමසිංහ
අවු : 27

​නෙතුන් විදූශ වික්‍රමසිංහ අවු : 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විනුර කේනුවර පෙරේරා
අවු : 20

සතීෂ ලක්මාල් ගුණසිංහ අවු : 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතීෂ ලක්මාල් ගුණසිංහ
අවු : 27

___________________________________________



හායි~ ඔන්න මම කාලෙකින් ආවා...🥹මාව අමතක වෙලත් ඇති කට්ටියට😒

මේක මගේ අලුත් acc එක කලින් එකෙන් මම ලිව්වෙ Kimbear30 Eyes don't lie කියවපු අයට මතක ඇති මම ඒක ඉවර කරද්දිත් කිව්වා මම අලුත් acc එකෙන් ආයෙ එන්නෙ කියලා මතකද මන්තා😪🙂

හරි අමතක වුනත් අවුලක් නැ සේප්🙂😌❤️

මම මේ අලුත් කතාවක් අරගෙන ආවා~

දැන් රැල්ලට වගේ ගොඩක් අය ටේකූක් non fiction ලියනවනේ ඉතින් මටත් ආසාවක් ආවා ඒ වගේ එකක් ලියලා බලන්න...තාම ලියනවද නැත්ද කියලා හරියටම අදහසක් නැ මේ හැඳින්වීම දැම්මෙ ඔයාලගේ අදහස් දැනගන්න

ඔයාලා මේකට කැමති වුනොත් මම ලියාගෙන යනවා දිගටම හොඳේ...

ම්ම් එකපාර පටන් ගත්තට සාර්ථකව ලියාගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනවා...කමක් නැ ඔයාලා මේකට කැමති වුනොත් මම ලියාගෙන යනවා...

ඇත්තම කිව්වොත් මේ කතාව ගොඩක් ලස්සන එකක් වෙයි...හරි හරි කලින් එක ගැන අමතක කරලා මාව විශ්වාස කරන්න🙃

ඔයාලටත් මේ ප්‍රශ්නෙ තියෙනවද?

wattpad comment section එකේ sinhala english හරියට type කරන්න බැරි😕

මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා රිපෝර්ට් එකක් දාලා බලන්න ඕන...ඔයාලටත් එහෙම තියෙනම් රිපොර්ට් එකක් දාලා බලන්න...ඒ වගේම පුළුවන් අය මට කතාව පිලිබඳ අදහස් කියාගෙන යන්න❤️

දුරුතු සඳ Where stories live. Discover now