Chapter 2

1K 180 14
                                    


🐯 |: Jk නැගිටින්න.....ඒහ් කුකී .....

කාර් එකේ නිදාගෙන හිටපු Jk දාඩිය පෙරාගෙන එකපාරටම නැගිට්ටා...එයාගේ ඇස් ඇරල බලනකොට එයාට පේන්න හිටියේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු ටේහියුන්ග් විතරයි

🐰 |: හියුන්ග් අනේ .....Gwenchana !? ආ...ඔයාට තුවාල උනාද...අනේ කොහේ හරි රිදෙනව ද...හියුන්ග් කතා කරන්නකෝ

JK එකපාරටම ටේහියුන්ග් ව බදාගත්තා...එක තත්පරයට ටේහියුන්ග් ගේ උරහිස තෙත්වුණා

🐯 |: JK , ඔයා නරක හීනයක් දැක්කද....ඔයා Funeral එකේ ඉදන් එද්දි වාහනේ නින්ද ගියා...ඒකයි මම ඔයාව ඇහැරෙව්වේ නැත්තේ.....ඒත් ඔයාට හොදටම දාඩිය දාල නේ...ඇසුත් රතු වෙලා කුකී...ඔයා මොනවට හරි බය වුණාද

🐰|: අහ් කම්සාම්නිදා.....මම හොදටම බය වුණා හියුන්ග්....එතකොට ඒක හීනයක් ද...අහ් අනේ ලොකු දෙයක්

Jk ඩෑෂ්බෝඩ් එකට ඔලුව තියාගත්තා

🐯 |: කුකී ඔයා මේ ටිකේ හරිම අමුතුයි...ඔයාට ඔෆිස් එකෙත් නින්ද යනවා...ඒ වුනාට රෑට නින්ද යන්නෑ කියල Sleeping Tablets ගන්නවා...මම අද හවස ඔයාලගේ ගෙදර එන්නම්..අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු

🐰 |: හරි හියුන්ග්.....තෑන්ක්ස් ...මම ඔයා ආසම යාමෙන් හදල තියන්නම්

🐯|: ඕකේ...මමත් සෝජු අරගෙන එන්නම්...ඔයා අද ශෝට්ලිව් දාල ගිහින් රෙස්ට් කරන්න .... මම වැඩ ටික බලාගෙන හවසට එන්නම්...

@Night

🐯|: JK මං ඔයාගේ Complex එක ඉස්සරහ ඉන්නේ...

🐰 |: ඕ මට ඔයාව පේනවා..මම ඔයා එනකම් බැල්කනි එකට වෙලා හිටියේ...උඩ බලන්න

🐯 |: ඕහ්... 😊

ටේහියුන්ග් එයා අතේ තිබුන සෝජු බෝතල් දෙක උඩට උස්සල පෙන්නුවා

🐰 |: ඔහ්......ඇයි මට මේක හුරුයි වගේ දැනෙන්නේ....මේ දේවල් කලින් වුණා වගේ නේ..හියුන්ග් මගේ දිහා බලලා කෑම කවරේ පෙන්නුවා නේ....ආහ් අද මම බයවුණ හීනේ...

Jk එවෙලෙම Taehyung ට කෝල් කලා..

🐰 |: හියුන්ග් Don't cross the road.... ඔහොමම ඉන්න මම පහලට එනකම්...ප්ලීස්

Jk දුවගෙන ලිෆ්ට් එක ගාවට ආවා....ඒත් ඒ වෙලාවේ එක ලිෆ්ට් එකක්වත් වැඩ කලේ නෑ...එයා පඩිපෙල දිගේ වේගෙන් බැහැගෙන ආවේ වැටි වැටි

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now