Chapter 4

939 177 11
                                    


පහුවදා දෙන්නම නැගිටිනකොට හොදටම පරක්කු වෙලා...මූණ හෝදගෙන දෙන්නම කෑම මේසෙට ආවා..

🐯|: Jk .... කාලෙකට පස්සේ අදනම් හොදටම නිදාගත්තා...

🐰|: Me too.... මටත් හොදට නින්ද ගියා හියුන්ග්..

🐯|: මේ එක නෙවෙයි...අපි අරකට මොකද කරන්නේ...ජිමින් ගේ වැඩේ..

🐰|: මම දන්නෑ නේ මොකක්ද මේ වෙන්නේ කියල...ඒත් ඇත්ත මේකයි..ජිමින් හියුන්ග් කවදාවත්ම අපිට කරදරයක් කරන්න හිතන්නේ නෑ..

එතකොටම ජිමින් ගෙන් Jk ට කෝල් එකක් ආවා.

🐰|: ආ ගුඩ් මෝනිම් හියුන්ග්...ඔයා පරිස්සමට ගෙදර ගියාද...තෙමුනේ නෑනේ

🐥|: Jk...මට ඔයා කියන දේ පැහැදිලි නෑ.
.

🐰|: අයියෝ හියුන්ග් ඊයේ ඔයා අපේ ගෙදර ඉදං යද්දි තෙමුනද කියල ඇහුවේ

🐥|: What... ඔයාලගේ ගෙදර...ඒත් Jk මම funeral එක ඉවර වුණ ගමන් තාත්තගේ Business එකක ප්‍රශ්නයක් වෙලා USA ගියා නේ...මම දැනුයි ෆ්ලයිට් එකෙන් බැස්සේ..මම මේ ඔයාට කෝල් කලේ යන්න කලින් කියන්න බැරිවුණ නිසා

🐰|: හියුන්ග්....Ar u kidding me...ඔයා උදේම බිව්වා ද...හිනාගස්සන්න එපා..

🐥|: I'm Not kidding Jk ... මම ඇයි ඔයාට විහිලු කරන්නේ...ඕකේ ෂුවර් නැත්තම් වීඩියෝ කෝල් එකක් ගන්න...මම තාම එයාර්පෝට් එකේ

JK ටෙහියුන්ග් ටත් ලගට කතා කරල වීඩියෝ කෝල් එකක් ගත්තා... That's true... ජිමින් ඒ වෙනකොටත් හිටියේ සුට්කේස් ටිකත් අරගෙන එයාපෝර්ට් Entrance එකේ...

මේක වෙන්න පුලුවන් ද...එතකොට ඊයේ ගෙදර ආවේ කවුද....ඒ ජිමින් නෙවෙයි ද....නෑ ඒක ජිමින් තමයි...එතකොට මේ කවුද...නෑ නෑ.. Taekook දෙන්නගේ ඔලුවම විකාර වුණා..

🐰|: හියුන්ග් ඒක වෙන්න පුලුවන් ද...

🐯|: මටත් මේ මුකුත්ම තේරෙන්නේ නෑ..මට ෂුවර් ඊයේ ජිමින් ආවා...අහ් කුකී කොණ්ඩේ...!? කොණ්ඩෙන් බලන්න..අපිට Funeral එක වෙලාවේ හම්බවෙනකොට ජිමින් කොණ්ඩේ කපල හිටියේ...ඊයේ ආව කෙනාගේ කොණ්ඩේ තිබ්බා...ඒ නිසා තුවාලයක් වුණත් ඒක කොණ්ඩෙට හොදට වැහෙනවා...

🐰|: ඔයා හරි හියුන්ග්....දැන් ජිමින් කෝල් කරද්දි එයාගේ කොණ්ඩේ කපල....අනික තමයි එයාගේ ඌරන් නම්බර් එකත් හරි...හියුන්ග් ඔයාට පුලුවන්නම් අපේ complex එකේ CCTV Cottages චෙක් කරවන්න...ඒකෙන් බලාගන්න පුලුවන්

Forever Mine Taekook ( Completed )Waar verhalen tot leven komen. Ontdek het nu