Chapter 8

781 151 4
                                    


ටේහියුන්ග් නාගනෙ එලියට ආවා විතරයි...Yoona දුවලා ගිහින් ටේව බදාගත්තා...

👧|: සොරි ඔප්පා...මන් ඔයාව දාල ගියාට..මට දැන් ඔයා නැතුව ඉන්නම බෑ...මන් ගොඩක් ට්‍රයි කලා...ඒත් මට තේරුනා ඔයා තමා මගේ හැමදේම කියල...

JK ගේ හිත පුපුරන්න ගත්තත් එයා ඒක ඉවසගනෙ හිටියා

🐯' Mom|: Yoona...මගේ පුතාගේ කරේ එල්ලෙන්න හිතන්නවත් එපා....ඔයා දන්නවද එයා කොච්චර අමාරුවෙන් ද හිත හදාගත්තේ කියල

🐯|: අම්ම පැත්තකට වෙන්න...මන් මෙයා ගැන බලාගන්නම්...මෙහේ එනව යන්න..

ටේහියුන්ග් yoona ව ඇදගෙන ගියා...

තමුසේ මේ මොනවද කරන්න යන්නේ...

👧|: ඔප්පා සමාවෙන්න මට ඔයා නැතුව ඉන්න බෑ....මට දැන් මගේ වැරැද්ද තේරිල තියෙන්නේ..අනික මම දන්නවා මන් ගිය දවසේ ඉදන් ඔප්පා කාත් එක්කවත් දිනගත කරල නැ කියලා..ඒ මට තාම ආදරේ නිසා නේද

🐯|: ඔයාට දැනගන්නම ඕනේද...ඒ ඔයාව අමතක කරන්න බැරි හින්ද නෙමෙයි....වෙන හේතුවක් නිසා..ඒකේන් ඔයාග‌ෙ හිත උනත් කැඩන්න පුලුවන්

👧|: අනේ ඔප්පා ඔයාට අසනීපයක් ද....මම

🐯|: නෑ....මම කැමති කෙනෙක් ඉන්නවා...ඔයා හිටිය කාලෙත් මට එයාව ඔනේම උනා...ඒත් මට දැන් තමයි ඒ හැගීම ගැන තේරෙන්නේ

👧|: මොකක්... ඒ කවුද...Never වෙන්න බෑ..

🐯|: ඒකයි මන් ඔයාට කිව්වේ...දැන්වත් මගෙන් අයින් වෙන්න...

👧|: ඒ කවුද කියන්න...මේ දැන්ම..

🐯|: ඒ කෙනා තමයි Jeon Jungkook

යූනා හයියනේ හිනාවෙන්න ගත්ත

👧|: ඔප්පා..ඔයා මට දැන් කියන්නේ ඔයා Jk ඔප්පට කැමති කියලද...

🐯|: ඔව්...ඒ නිසා මගනේ පැත්තකට වෙන්න. .

👧|: යා....ඔයාට මගෙන් ගැලවෙන්න කියන්න වෙන දෙයක් තිබුනමෙ නැද්ද...ඔයා කියන්නේ මට මේක විශ්වාස කරන්න කියලද..

🐯|: ඒක ඔයාගේ තීරනයක්...දැන් ආව දිහාකට යන්න..

ටේහියුන්ග් ගේට්ටුවත් වහගනෙ ගේ ඇතුලට ගියා..

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now