Chapter 15

732 124 11
                                    

කලින් Chapter එකේ අග ආයෙත් කියවල එන්න...දැන් ටික දවසක් ගිය නිසා පරණ සිද්ධිය අමතක ඇති නේ..

එතකොටම Jk ට කෝල් එකක් ආවා

🧒|: සර්..මං අරගෙන සර් කියපු මනුස්සය පස්සේ ගියා..එයා Car Park එකෙන් එලියට ඇවිත් බයික් එකකට නැග්ගා...මම ඒක පස්සේ Follow කලා...එයා ගියේ YG Hotel එකට...මම පැය බාගයක් විතර බලාගෙන හිටියා..තාම එලියට නම් ආවේ නෑ..

JK ටේහියුන්ග් , ජිමින් ඉන්න තැනින් පොඩ්ඩක් එහාට ගියා..

🐰|: මේ අහන්න..මට සැක කෙනෙක් ඉන්නව...එයා ගෑනු කෙනෙක්..මම ඔයාට ෆොටෝ එකක් එවන්නම්...එයා ඔය හොටෙල් එකෙන් එලියට එනවද කියලත් ඔහොම්මම බලන්න..ඇතුලට ගියේ පිරිමි ඇදුමෙන් වුණාට අපිට කියන්න බෑ ඒ පිරිමි කෙනෙක්ම ද කියල..

🧒|: හරි සර් මම බලන්නම්...

●●●●

🐥|: ටේහියුන්ග් මම ඔයාට කියන්නේ නෑ yoona ව සැක කරන්න කියල..ඒත් කුකී කියන නිසා අපි මේක ගැන හොයල බලමු..එයාගේ හීන බොරු වෙලා නෑනේ නේද...

🐯|: හරි හරි මට ඒකේ ගැටලුවක් නෑ..කොහොමත් Yoona දැන් මගේ කවුරුත් නෙවෙයි..ඒ හින්ද ඔයා හොයල බලන්න

🐰|:  ඕ ජිමින් හියුන්ග්..ඔයා කිව්ව වගේ අපි ඒ සපත්තු අරන් තියන අය ගැන හොයල බලමු...ඒක තමයි ලේසිම ක්‍රමය...

තුන්දෙනාම Lil Shoes Company එකේ Main branch එකට ගියා..

●●●●

🐰|:  මං තමයි Jk Holdings එකේ Chairman...මේ තියෙන්නේ මගේ කාඩ් එක...

👩|: සර්...මොනවද අපෙන් වෙන්න ඕනේ

🐰|:  මට දැනගන්න ඕනේ මෙන්න මේ Limited edition Shoes ගත්ත list එකට

👩|: මේකයි සර්..අපිට police warrant එකක් නැතුව information පිටට දෙන්න බෑ..ඒක අපේ Rules වලට පටහැනී

🐥|: කුකී මං හිතුව ඕක ඔහොම වෙයි කියල...ඒ නිසා මම හොබී ට කෝල් එකක් දුන්න..එයා පට ගාල එයි..

🐰|:  ඕ..තෑන්ක්ස් ජිමින් හියුන්ග්

🦄|: I'm Here....මම පොලීසියෙන්..මෙන්න Warrent එක.අනවසරයෙන් වාහන සෝදිසි කිරීම...ඔයාට පුලුවන් නේද දැන් අපිට Records  පෙන්නන්න

Forever Mine Taekook ( Completed )On viuen les histories. Descobreix ara