Chapter 19

1.1K 146 23
                                    


JK ගේ කන ගාවින් උණ්ඩය ගියා..
..එයාට වෙන දේවල් තේරෙන්න ගත්තේ එතකොටයි..

ඒ අතරේ හැමදේම තේරුන ටේහියුන්ග් Jk ව බේරගන්න හිතාගෙන පුලුවන් වේගෙන් ආවා...ටේහියුන්ග් ගේ වාහනේ එකපාරටම පොලීසියෙන් නැවැත්තුවා...

👮‍♂️ |: සර් අපි බීලා වාහන එලවන අයව බලනවා..සර් ට පොඩ්ඩක් මේ මැෂින් එකට පිබින්න පුලුවන්ද...

ටේ බීලා හිටපු නිසා එයා දැනගෙන හිටියා වෙන්න යන දේ...පොලිස් බැරියර් කඩාගෙන යන්න ඕනේවුනත් එයාට නීති ය කඩන්න බැරිවුණා...

👮‍♂️ |:  සර් සර් හොදටම බීලා නේ....දැන්ම අපිත් එක්ක බූසාන් පොලීසියට එන්න...ඔයාට එතන ඌක රැයක් ඉදල දඩ ගෙවන්න වෙනවා...

🐯|: මේ අහන්න ඔෆිසර් මගේ යාලුවා අනතුරේ...මම එතනට ගිහින් එනකම් මට පොඩි වෙලාවක් දෙන්න....ප්ලීස්

👮‍♂️ |:  මේ මිනිහා වෙරි පිට කියෝනවා...මම සර් කියල කතා කලේ හොද වාහනේක වැදගත් පෙනුමට ආව නිසා...අරන් යන්න මෙයාව..

ටේහියුන්ග් කොච්චර දැගලුවත් එතනින් බේරෙන්න පුලුවන් වුණේ නෑ... ටේ ව පොලිස් කාර් එකට දාගත්ත මනුස්සය එයාව අරන් ගිහින් කෙලින්ම දැම්මේ පොලීසිය ඇතුලේ තියන පොඩි කූඩුවට.....

ටේහියුන්ග් මර විලාපෙන් කෑගැහුවත් හැමෝටම එයාව පෙනුනේ බීලා වෙරි වුණ මිනිහෙක් විදිහටයි....

●●●●

🐥❌|: ඒයි Jk .. මම දැන් ජිමින්ට පෙන්නන්නම් තමන්ගේ කෙනෙක් නැතිවුනාම දැනෙන දුක...අවුරුදු 26 ක් එයා සැප වින්ද...මම අනාත නිවාසෙක තනියම දුක් වින්දා...

🐰|: මෝචි...ඔයා තේරුම්ගන්න ඕනේ මේක....ජිමින් ගේ කැමැත්තට එහෙම වුණේ නෑ....අංකල් එයාව හදාගන්න ගත්ත එක එයාගේ දෛවය....මගේ තාත්තව මරල දැම්මෙත් ජිමින් ගේ තාත්තා බල තණ්හාවට..
ඒත් අදටත් ජිමින් මගේ සහෝදරයා....ඒ වගේම තමයි ජිමින් ගේ නැතිවුණා....එයා දැන් එයාගේ පව් ගෙවනව ඇති....

🐥❌|: මට ඒවගෙන් වැඩක් නැ...එයා ඉස්සරහ එයාට ඔයාව පෙනි පෙනි ඔයා පන අදින්න ඕනේ...එතකොට තමයි එයාට දුකක් වගේම මට සතුටක් දැනෙන්නේ...දැන් ජිමින් මග එනවත් ඇති...එහෙනම් දැන් පණ අදින්න ලෑස්ති වෙන්න..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 20, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now