Chapter 10

848 155 6
                                    


පහුවදා උදේ ටේහියුන්ග් වගේම Jk ත් නැගිට්ටටේ හැපි හැපුන සතුටකින්..දෙන්නගෙම හිතේ තිබුණ හැගීම් කලින් දවසේ එලියට ආව නිසා ඔෆිස් ආවෙත් උඩ පැන පැන

🐯|: ජන්කුකා...අද හවස වැඩක් මුකුත් තියනව ද..

🐰|: තාම නම් නැ හියුන්ග් ඇයි..

🐯|: ආ නෑ..අද හවස පොඩි පාටියක් තියන්න බැලුවේ..

🐰|: for what ?!

🐯|: ආ නෑ මේ නිකම්

ඇත්තටම කිව්වොත් අද තමයි ටෙහියුන්ග් ගේ බර්ත් ඩේ එක...Jk ට අමතක වෙලා කියල දැනුණ නිසා ටේහියුන්ග් ට චුට්ටක් විතර දුක හිතුනා ත් එයා ඒක පෙන්නුවේ නෑ...ඒත් කලින් දවසේ රෑ වූණ දේ හින්දා දෙන්නම හිටියේ මාරම සතුටකින්...

🐰|: හියුන්ග් මට අද ටිකක් කලින් යන්න පුලුවන්ද...මට අද මගේ කාමරේ Cooler එක හදන්න ඕනේ..ඊයේ මාව දාඩිය දාලම භාගෙට මැරුණා..

🐯|: ආහ් හරී...ඔයා කලින් යන්න කමක් නෑහ්..

ජිමිනාවත් ඉන්නවද දන්නෑ

🐯📞|: ජිමින් ඔයාට අද හවස වැඩ මොනවහරි තියෙනවද...

🐥|: ආහ් ටේහියුන්ගා...අද අපේ තාත්තගේ Share holders meeting එක...ඊට පස්සේ නම් වැඩ මුකුත් නෑ..හදිස්සියක් ද

🐯|: අහ් නෑ...ඔයා ඒ වැඩ එක්ක Busy නම් මම පස්සේ මැසේජ් එකක් දාන්නම්..

"කමක් නෑ..මේ දවස් වල වෙච්ච ප්‍රශ්න එක්ක එයාලට මගේ Bday එක අමතකවුණ එක සාමාන්‍ය දෙයක්...අනික එයාලට හැමපාරම මතක තිබුණා නේ..එක අවුරුද්දක් අමතක වුණා කියල මොනව වෙන්නද..."

●●●●

🐥📞|: officer මම ජිමින්

👮|: අහ්...ඔයා කෝල් කරපු එක හොදයි..මං දවල් වෙලා ඔෆිස් එකට එන්න හිටියේ...එහෙනම් මම මෙහෙම්ම කියන්නම් ඒක මටත් ලේසියි..

🐥|: ඇත්තටම සොරි officer..මම ඔයාට දවස් ගානක් කරදර කලාට...ඒත් මේ වුන දේවල් එක්ක මට නින්ද යන්නෙත් නෑ..

👮|: ජිමිනා...ඉස්සෙල්ලම මට ඔය officer කියන එක නවත්තන්න...අපි කොච්චර කල් ඉදන් අදුරනවද....ඔයාලගේ කේස් එක වෙන officer කෙනෙක් ට බාරව තිබ්බේ..මම මේක ඉල්ලගත්තෙත් මට උබලට අසාධාරණයක් වෙනව බලන්න බැරි නිසයි...ඔය වගේ පොඩි කේස් ගොඩක් යට ගහනව...

Forever Mine Taekook ( Completed )Opowieści tętniące życiem. Odkryj je teraz