Chapter 11

846 156 5
                                    


OT7 ගැන දන්නැති අයත් මේක කියවන නිසා 😁🖤

Kim Taehyung 🐯

Jeon Jungkook 🐰

Park Jimin 🐥

Kim seokjin 🐹

J hope 🦄


පහුවදා උදේ හැමෝම හිටියේ හරිම මහන්සියෙන්...වෙන මුකුත් හින්දා නෙවෙයි පාටිය අස්සේ යුනා වත් ගෙනිහින් දාන්න වුන නිසා...

🐯|: Jk ග්වෙන්චනා...?! යුනා හින්දා ඊයේ ඔයාටත් වදේ නේද..

🐰|: හ්‍යුන්ග්..ඔයා වෙනුවෙන් නොකරන දෙයක් නෑ මන්..ඔයා පව් නිසයි මන් එයාව ගේනිහින් දැම්මේ....ආහ් හ්‍යුන්ග් මන් ඔයාට දෙයක් කියන්නමයි හිටියේ..

🐯|: ඒ මොකක්ද

🐰|:  එදා හියුන්ග් මගෙන් ඇහුවනේ ආයේ හීනයක් ඒහෙම දැක්කේ නැද්ද කියලා...මන් දැක්කා..ඒත් ඔයාට කියන්න හම්බුනේ නැ යුනා කඩන් පැන්න නිසා...

🐯|: හරි දැන් කියනවකෝ ඉතින්

🐰|:  මේ හීනේ නම් එච්චරම බරපතල නෑ...මන් දැක්කේ ඔයාවයි මාවයි...

🐯|: ඕහ්..අපි දෙන්නවද..එහෙනම් ඉතින් ලස්සන හීනයක් වෙන්න ඇති...

🐰|:  ඔව් ඔව් හරිම ලස්සනයි....කොච්චර ලස්සනද කියවනම් අපි හිටියේ මඩ වලක..

🐯|: ඈ...ඒ මොකෝ

🐰|:  මන් දන්නෙත් නෑ හියුන්ග්...අපි දෙන්න හිටියේ මඩ වලක.....

දෙන්නම බක බක ගාල හිනා වුනා....

👦|: ජේකේ සර් සර්ව හම්බවෙන්න කෙනෙක් ඇවිල්ලා

🐰|:  මේ පාරත් අර ගෑනු ලමයද..එයා ආවෝත් පයින් දෙකක් ගහල එලවන්න..

👦|: ආ නෑ සර්...මේ කෙනා පිරිමි කෙනෙක්...අනික එයා අහන්නේ ටේහියුන්ග් සර් ව නෙවෙයි ජේකේ සර් ව....අර මිස් ආවම අහන්නේ ටේහියුන්ග් සර් ව නේ

🐰|: ආ...එහෙනම් ඇතුලට එන්න දෙන්න

🐰🐯|: ඕ...ජින් හ්‍යුන්ග්..ඔයා කවදද ආවේ..

Kim seokjin
30 years
Went to USA After marriage
Jk's cousin

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now