Chapter 6

825 158 10
                                    


🐰|: හියුන්ග් අර මනුස්සයාගේ මූණ හොදටම පිච්චිලා ලු

🐯|: යා....Jk ඔයා දන්නවද මට මතක් වුණ දේ..

🐰|: මොකක්ද

🐯|: ඔයාගේ අන්තිම හීනේ..Ar U Remember..ඔයා මට කිව්ව අර Busan Main Street එකේ මට වෙන අනතුර...ඔයා කිව්වේ මාව මරන්න හදන කෙනාගේ මූණ පිච්චිල තිබ්බ කියල...

🐰|: ඕ හියුන්ග් ඔයා හරි...මට ඒක අමතක වුනා නේ...කොහොම අමතක වුණා ද මන්ද...හියුන්ග් ඔයා මේකට invol වෙන්න එපා..මම මේක බලාගන්නම්..ගෙදරට ගිහින් දොර ලොක්ක කරගන්න

🐯|: ඒයි Jk මාව හිනාගස්සන්න එපා..මම ඔයාගේ Girlfriend ද ඔහොම පරිස්සම් කරන්න..මට නම් බයෙත් බෑ..මට පරිස්සම් වෙන්න පුලුවන්..මම ඔයාට වඩා අවුරුද්දකුත් වැඩිමල්

🐰|: ඔව් ඔව් මම දැක්කා නේ එදා පරිස්සම් වුණ විදිහ...තව පොඩ්ඩෙන් චොප්සියක් වෙනවා..මම කියන දේ අහන්න හියුන්ග්..Girlfriend වෙන්නම ඕනේද පරිස්සම් කරන්න...ඔයා තමයි මගේ හැමදේම...මට කවදාවත්ම ගෑනු ලමයෙක් ගැන හැගීමක් දැනුනේ නැත්තේ ඔයා හිටපු නිසා..මම මගේ තාත්තට තරම්ම ඔයාට ආදරෙයි...ඒ නිසා මං කියන දේ අහන්න

Taehyung Jk ගේ උරහිස දෙපැත්ත අල්ලලා තද කලා

🐯|:  කුකී....මටත් ඒක එහෙම්ම තමයි..මගෙත් හැමදේම ඔයා..ඒ නිසා තමයි මට ඔයාව තනියම යවන්න බැරි..මම ඔයාට කොච්චර ආදරෙයි ද කියල ඔයාවත් දන්නේ නෑ..දෙයක් වෙන්න තියනව නම් අපිට ඒක වලක්වන්න බෑ..අන්තිම වෙනකම් අපි එකටම ඉමු...ඔයාට තේරෙනවද

🐰|: හියුන්ග්..

Jk ටේහියුන්ග් ව බදාගෙන අඩන්න පටන් ගත්තා....එතන හිටපු ජිමින් මේ දෙන්න අනුකම්පාවෙන් දිහා බලාගෙන හිටියා

🐯|: Jk , Jimin අපි අර මනුස්සයව කොහොම හරි අල්ලගන්න ඕනේ..මේකේ පිටිපස්සේ ඉන්න කෙනා ඇයි මාව ඉලක්ක කරල තියෙන්නේ කියල මට දැනගන්නම ඕනේ...කොහොම හරි අපි තුන්දෙනා එකතු වෙලා මේක හොයාගමු

🐯🐰🐥|: Fighting  !

තුන්දෙනාම Jk ගේ කාර් එකේ Hospital එකට ගියේ සැකකාරය බලන්න හිතාගෙන

👮|: ආ සර් ඔයා ආවද..

🐰|: මොකද එයාගේ තත්වේ

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now