Chapter 13

789 143 6
                                    


🐰|: වාව් හියුන්ග් ඔයා ලස්සනට සරසලා

🐹|: මම නෙවෙයි...Jisoo Unni

🐰|: Great Work Unni...ඒත් ඔයා ඔහොම ඉදන් මේව කරන්න මහන්සි වුණේ ඇයි..

🤰|: ඇත්තටම ඔයාලත් එක්ක කාලෙකින් සතුටු වෙන නිසා තමයි මේ ඔක්කොම කලේ
ඒත් Jk මට ඔයාලට කියන්න පොඩි දෙයක් තියනව

🐰|: ඕ කියන්න ඔන්නි...

🤰|: ඇත්තටම මේක අපි කාලෙකින් හම්බවෙන නිසා දාන පාටියක් තමයි..ඒත් මම ඔයාලගේ Permission නැතුව කෙනෙක්ට Invite කලා..

🐰|: අයියෝ ඕක මොකක්ද අනේ..මේක ඔයාලගේ පාටි එකනේ..ඒත් අපිට දැනගන්න පුලුවන්ද ඒ කවුද කියල ...මොකද මම අපි කට්ටියට හරියන්න විතරයි Cheese patties ගෙනාවේ..

🤰|: අහ් ඒකට කමක් නෑ...ඇත්තටම අද එන්නේ මගේ නංගි..මගේම නංගි නෙවෙයි..එයා මගේ ලගම Cousin කෙනෙක්...පොඩි කාලේ ඉදන් අපේ ගෙදර හිටියේ...එයා මම ආව කියල දැනගෙන මෙහේ එනගමන් කිව්ව..මට එන්න එපා කියන්න බෑනේ එතකොට

🐯|: අයිගෝ... ඕක මොකක්ද....ඒක නෙවෙයි ඔන්නි එයා ලස්සනද

JK හෙමීට ටේහියුන්ග් ගේ බෙල්ල ගාවින් කට තිබ්බා..

🐰|: තමුසෙට මගෙන් මැරුම් කන්න ඕනිද හියුන්ග්

හී හී ඇත්තටම ටේ හිතුවේ ඒක එයාගේ අවසානේ කියල...

හැමෝම cheer කරල බොන්න පටන් ගත්තා...
ජිමින් ට නම් කෝප්ප දෙකට වෙරි වෙලා කන මදයා වගේ වැනෙනවා.... ටේහියුන්ග් ජින් Jk බොන ගමන් Indoor Games play කලා

එතකොටම බෙල් එක රින්ග් වුණා...ජීසෝ ගිහින් දොර ඇරියා..

🤰|: ඕහ්...ඔයා ආවද..

👧|: ඔව් Unni... After long time...ඔයා හොදටම මහත් වෙලා....Oh Baby හින්දා නේද..අහ් මං කන තියල බලන්න ද...ඔහ් අනාහ් එයා Kick කරනව..

🤰|: හා හා...ඔතන ඉන්න එපා යමු ඇතුලට..මම කිව්ව නේද ඔයාට අද ජින් ගේ Cousin party කියල....මම ඔයාව එයාලට Introduce කරල දෙන්නම්

●●●●

🤰|: අහ් Guys...මේ ඉන්නේ මං කිව්ව මගේ Cousin  Sisterh...  මේ Yoona

ටේහියුන්ග්ට බියර් එක හිරවෙන්න විනාඩියක්වත් ගියේ නෑ...එයාගේ කැස්සට ජිමිනුත් ගැස්සිල ඇහැරුණා...Jk ට තාම වුණ දේ තේරුම්ගන්න බෑ

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now