@Hospital
👨⚕️|: මේ රිපෝට් එකේ හැටියට නම් ඔයාලගේ තියෙන්නේ Same Blood
🐥|: Never.... එහෙම දෙයක් වෙන්නේ කොහොමද...
🐯|: Jimin ඔයාට මේක පිලිගන්න වෙනවා
🐥|: NO, ටේහියුන්ගා...ඒක වෙන්න විදිහක් නෑ....මම අපේ තාත්තගෙන් කවදාවත් එහෙම දෙයක් අහල නෑ..
🐯|: ඒක හරි ජිමින්...ඒත් ඔයාට හිතන්නකෝ..සමහරවිට ඔයා එයාගේ Half brother කෙනෙක් වෙන්න ඇති නේද
🐥|: ඔයා කියන්නේ මගේ තාත්තට EX Wife කෙනෙක් ඉන්න ඇති කියලද...මගේ තාත්ත Jk ට නරක දේවල් කරපු එක හරි...ඒත් එයා අපේ family එකට Cheet කලේ නෑ...
🐯|: හරි අපි දැන් මෙතනින් යමුකෝ...Jk දැන් petrol ගහගෙන ඇවිල්ලත් ඇති...
🐥|: නෑ නෑ... මට අර මිනිහව හම්බවෙන්න ඕනේ...යමු
Jimin Taehyung එක්ක මුණ පිච්චුන සැකකාරයා බලන්න කාමරේට යන ගමන් හිටියේ...
ඒ කාමරෙන් ආව නර්ස් කෙනෙක් ගේ ඇගේ එකපාරටම ජිමින් හැප්පුණා
👩⚕️|: අනේ සොරි සර්
🐥|: ඔහ් It's OK...මොකක් හරි ප්රශ්නයක් ද
👩⚕️|: ලෙඩෙක් පැනල ගිහිල්ල..මම දැන්ම ඩොක්ටර් ට කියන්න ඕනේ...
ඒක ඇහිල ඩොක්ටර් වගේම එතන හිටපු ඔෆිසර් දුවගෙන ආවා....
👨⚕️|: පැනල ගිහින්...කොයි කාමරේ කෙනාද..
👩⚕️|: 305 කාමරේ කෙනා...අර මූණ පිච්චිල හිටියේ
Jimin ට වගේම Taehyung ට හීන් දාඩිය දැම්මා....
🐯|: Wht.... පැනල ගිහින්
🐥|: ඒයි...Taehyung ඉක්මන් කරන්න අපි යන්න ඕනේ ඌ පස්සෙන්
දෙන්නම පල්ලෙහා කාර් පාක් එකට දුවගෙන ආවත් Jk වත් කාර් එකවත් පේන්න තිබ්බේ නෑ
🐥|: JK එනකම් ඉන්න බෑ ටේහියුන්ග්...ටැක්සි එකකට කතා කරන්න
🐯|: ආ හරි...ඕ ජිමින් අන්න අන්න පැනල යනවා...ඕහ් අර ටැක්සි එකට නැග්ගා...ඉක්මන් කරන්න
දෙන්නම ටැක්සි එකක් අරගෙන බොරු ජිමින් පැනල යන ටැක්සි එක පස්සෙන් පන්නගෙන ගියා...ඒ අතරේ Jk වාහනේට පෙට්රල් ගහගෙන ඇවිත් Hospital Car Park එකට වෙලා හිටියා
YOU ARE READING
Forever Mine Taekook ( Completed )
FanfictionTaekook Ship Story 🐰💜🐯 පිවිතුරු ආදරයත් පතාගෙන ආ මිත්රත්වයත් දුර්ලභයි 🙂❤