𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖳𝖪]

647 95 2
                                    

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරලා යන්න ආවේ

'Short and Sweet'

ඒක තමයි ලේසිම විදිහ, කෙටියි-සුන්දරයි

එතකොට මේකට අදහස ආවේ අහපු සෝන්ග් එකකින්...පිස්සු වැටිලා ඉන්නේ๬
g×b කතාවක් ලියන්න හිතුනත් සෝන්ග් එක ඇහුවාම මට කතාව bl කරන්න හිතුනා

Main characters වෙන්නේ ටේ සහ කුක්

ගොඩක් short story එකක් නිසා short chapters තියෙන්නේ

ඕකේ
එච්චරයි

Chapters ටික පබ්ලිෂ් කරලා තියෙන්නේ
කියවගෙනම යන්න

මගේ ස්ටෝරි කියවන අයට කතා කරන්න ස්වීට් නමක් නෑ මට...ඉතින් මුකුත් හිතන්න එපා පොල්ලෙන් ගහනවා වගේ කතා කරනවට හරිතේ๬😁

එහෙනම් පීචස් කැපුනා

ටටා බායි

05/04/2022

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Opowieści tętniące życiem. Odkryj je teraz