𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 07

275 91 2
                                    

ජූලි මාසේ මුල් සතිය මෝසම් වර්ෂාවේ ආරම්භය

මහ වැස්ස ඇද හැලෙන වෙලාවක ටේහ්‍යොන්ග් දකින්න ලැබුනේ නැති නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව හොයන්න මුලු කොලේජ් එක පුරාම දිව්වා

අන්තිමට කවුරුත් වැඩිය නොයන male washroom එකක් ලග නැවතුනු ජන්ග්කුක් සැකේට ඒක ඇතුළට ගියා













































"ටේහ්‍යොන්ග්!!?"

ජන්ග්කුක් හිටියේ තමන්ගේ ඉවසීමේ උපරිම සීමාවේ

"තමුන් මොනා කරනවා කියලද හිතන් ඉන්නේ?"

"මං කතා කරන්නේ තමුන්ට"

මෙච්චර කෑ ගහලත් කිසි ගානක් නැතුව සිගරට් එක තොල් අතර තියන් ඒ දුම අදින ටේහ්‍යොන්ග්ව ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරපු ජන්ග්කුක් කේන්තියටම රතු වෙලා හිටියේ

රතු වුන ඇස් වලින් ටේහ්‍යොන්ගෙත් ඒ ලා රතු වුන ඇස් දිහා බලන් හිටපු ජන්ග්කුක් එයාව තව තවත් බිත්තියට තද කරා

ටේගේ තොල් අතර තිබුන සිගරට් එක ඇගිලි දෙකකින් අල්ලලා අරගෙන බිමට විසි කරපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව රළු විදිහට කිස් කරන්න පටන් ගත්තා

අන්තිම වතාවටත් ටේහ්‍යොන්ග් සිගරට් දුම තමන්ගේ මුව තුලට අරගෙන තිබුනා... කිස් එක නිසා ජන්ග්කුක්ගේ මුව තුලටත් ඒ දුම ඇතුළු වුනා

ඒ කටුක් රස එක්ක ටේහ්‍යොන්ගේ තොල් වලින් ඈත් වුන ජන්ග්කුක් ගැඹුරු හුස්මක් අරන් ටේහ්‍යොන්ග්ව අත ඇරලා දැම්මා

"ආපහු මේ වගේ දෙයක් වෙන්න බෑ..."

වැස්සේ සීතල දවසක ඒ සීතල නැති කරගන්න මිනිස්සු එක එක දේවල් කරනවා

සමහරු උණු සුප්, කෝපි වගේ පාන බොනවා, තව සමහරු උණුවෙන් චිකන් ඩෙවල් හෝ වෙන කෑමක් ගන්නවා...තවත් සමහරු දුම් වැටිය පාවිච්චි කරනවා...ඉතින් ඒකට මුකුත් කියන්න අපිට බෑ...මේ ලෝකේ ජීවත් වෙන හැමෝම එක වගේ නෑනේ

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Wo Geschichten leben. Entdecke jetzt