𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 05

264 89 4
                                    

දවසක් නාදුනන පිරිමි ළමයා කොලේජ් ආවේ නෑ

එදා ජන්ග්කුක් නටපු පිස්සුව දන්නේ ජිමින් විතරයි

ඒ වෙලාවෙදි ජන්ග්කුක් පසුතැවුනා පළවෙනි දවසෙම කොල්ලගේ පස්සෙන් ගිහින් ගෙවල් හොයා ගත්තේ නැති එකට

බැරිම තැන ජිමින් ගිහින් ඒ කොල්ලගේ යාලුවෙක්ගෙන් ඇහුවාම එයාගේ යාලුවා කියලා තිබුනේ පාරෙ හිටපු මිනිස්සු කට්ටියක් එයාට කරදර කරන්න හදලා තිබුනා කියලත් සිද්ධියට බය වෙච්ච පාර කොල්ලා අසනීප වෙලා කියලා

ඒ ටික කියද්දි ජන්ග්කුක්ගේ අත් මිට මෙලවිලා නහර ඉලිප්පෙනවා ජිමින් දැක්කා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මට කියපන් ජන්ග්කුක් උබ ඇත්තටමකොල්ලට කැමතියිද"

ජිමින් ඇහුවේ දෙකෙන් එකක් විසදගන්න ඕනි නිසා

"මං දන්නෑ...මට එයාව ඕනි ජිමින්"

"ඕනි කියලා අරගෙන එපා උනාම අත ඇරලා දාන්න හිතාගෙන ඉන්නවා නම් දැන්මම මේ නාඩගම නවත්තලා දාපන්"

"එහෙම නෑ ජිමිනා...තේරුම් ගනින්...උබ දැකලා තියෙනවද කලින් මම මේ විදිහට ඉන්නවා"

"මට තේරෙන්නෑ බන්...මට ඕනි මගේ හිතේ තියෙන දේ කියලා එයාව මං ලගින් තියා ගන්න...එයාව පරිස්සම් කරන්න...එයාගේ හිනාව දකින්න.. "

"එයාට ඕනි හැමදෙයක්ම අඩු නැතුව දෙන්න"

"එයාට කරදර කරන්න හදන උන්ගේ අත් කකුල් කඩන්න..."

"තවකම්මුල් චෙරි වගේ රතු වෙනකල් එයාව කිස් කරන්න...ඒ රතු තොල් වල-"

"ඇති ඇති නවත්තපන්...ඔහොම ගියොත් බැදලා හනිමූන් එකට කරන ඒවත් උබ මෙතන කියයි"

ඒ කොල්ලා ගැන කතා කරද්දි ජන්ග්කුක්ගේ දිලිසෙන් ඇස් දිහා ජිමින් බලන් හිටියා...ජන්ග්කුක්ගේ ලස්සන හිනාව, එයා බලාපොරොත්තු වෙන දේවල් ගැන පිස්සෙක් වගේ කියවන ජන්ග්කුක් නිසා ජිමින් තේරුම් ගත්තා එයාගේ යාලුවා ආදරේක පැටලිලා කියලා

"ආයිකොල්ලා කොලේජ් ආවාම අපි මේ ගැන කතා කරමු"

ජන්ග්කුක් ගැස්සිලා ජිමින් දිහා බැලුවා

"උබට පිස්සුද ජිමිනා...එපා එපා...මට බෑ"

"මේ මොකද මහ ලොකු ජියෝන් ජන්ග්කුක් රතු වෙලා....කොල්ලට ලැජ්ජ හිතුනද"

"ආව්...ආව්ව්..."

ජිමින්ගේ වචන වලට ජන්ග්කුක් රතුවෙලා යද්දි ඊලගට වෙන දේ දන්න නිසාම විහිලු කරන ගමන් ජිමින් ඈතට දුවන් ගියා

"යා ජිමින්...මං අල්ලගන්නම් උබව..."

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now