𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 09

462 96 68
                                    


Calum Scott - Dancing On My Own Song එක අහන්න හැමෝම මේ කොටස කියවද්දිත්
__________________________________________


හෝල් එකෙන් එලියට ඇවිත් චෙරි ගහ යට තිබුනු බංකුවකින් වාඩි වුනු ජන්ග්කුක්ට තමන්ගේ කදුලු පාලනයකින් තොරවම වැටෙනවා කියලා තේරුනා

එයා කොහොමද මෙච්චර වෙල දරාගෙන හිටියේ කියන එක එයාටම ප්‍රශ්නයක් උනා

ජන්ග්කුක් අද මෙතනට ආවේ හැමදෙයක්ම ඉවර කරන්න හිතාගෙන

ඒත් එක වතාවක්වත් ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා බැලුවේ නෑ

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව දැක්කේ නැද්ද?නොදැක්කා වගේ හිටියද?

So far away but still so near
The lights come on, the music dies
But you don't see me standing here
I just came to say goodbye

So far away, but still so near
The lights come on, the music dies
But you don't see me standing here



ටේහ්‍යොන්ග් දැනන් හිටියා අද ජන්ග්කුක් අනිවාර්යෙන් එනවා කියලා

එයා කොහොමද තමන් ආදරය කරන කෙනා ඉස්සරහම වෙන කෙනෙක්ව මැරි කරලා ආපහු ඒ මූණ දිහා බලන්නේ

ජන්ග්කුක් කෝල් එකක් දීලා ඩේවිඩ්ට එන්න කිව්වාම විනාඩියක් යන්නත් කලින් එයා වහනේ අරගෙන හෝල් එක ඉස්සරහට ආවා...සම්පූර්ණයෙන් නොවුනත් ජන්ග්කුක්ගේ ආදර කතාව ඩේවිඩ් දැනගෙන හිටියා

වාහනේ ආව ගමන් ඉක්මනට ජන්ග්කුක් ඇවිත් නැග්ගහම ඩේවිඩ් මුකුත් නොකියම වාහනේ පදවන් ගියා...
































ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දෙතැනක විදවද්දි රැවටුනු හිත් කීපයක් විතරක් අද සතුටු වුනා

දුර ඉදන් ජන්ග්කුක් ටේහ්‍යොන්ග් දිහා බලලා සතුටු වුනා වගේම, ටේහ්‍යොන්ග් ජන්ග්කුක් අද ඉන්න තැන ගැන හිතලා ඊට වඩා සතුටු වෙනවා

ඒ විදිහට ප්‍රකාශ නොවුණු ආදරයක් හිත් දෙකක වැලලිලා යයි...ඒත් කවදාවත් ඒ ආදරේ වෙනස් නොවේවි...

And I'm in the corner, watching you kiss her,
And I'm right over here, why can't you see me?
And I'm giving it my all
But I'm not the guy you're taking home,
I keep dancing on my own...

___________________________________________

හරි ඉවරයි

ලාස්ට් කමෙන්ට් එකක් ඕනි හැමෝගෙන්ම

වෝට් කරේ නැත්තන් ආයි ගිහින් වෝට් කරපල්ලා😂

මට සමාවෙන්න මේක හිතට දැනෙන්න ලියවිලා නැත්තන්...මොකද මම වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ

Calum Scott ගේ Dancing On My Own Song එක ඇහුවට පස්සේ මට අත තියන් ඉන්නම බැරි උනා...මගෙ කොට, හිත හොද වයිෆ් කෑල්ලට කියලා cover එකක් හදාගෙන ඉක්මනට type කරන්න පටන් ගත්තා

තැන්ක්‍යූ කතාව කියවන හැමෝටම...❤️❤️

Ah HAPPY TAEKOOK DAY!!❤️






05/04/2022
_Peaches✨️






𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Tahanan ng mga kuwento. Tumuklas ngayon