කතාව ගැන පොඩි හැඳින්වීමක් කරලා යන්න ආවේ
'Short and Sweet'
ඒක තමයි ලේසිම විදිහ, කෙටියි-සුන්දරයි
එතකොට මේකට අදහස ආවේ අහපු සෝන්ග් එකකින්...පිස්සු වැටිලා ඉන්නේ
g×b කතාවක් ලියන්න හිතුනත් සෝන්ග් එක ඇහුවාම මට කතාව bl කරන්න හිතුනාMain characters වෙන්නේ ටේ සහ කුක්
ගොඩක් short story එකක් නිසා short chapters තියෙන්නේ
ඕකේ
එච්චරයිChapters ටික පබ්ලිෂ් කරලා තියෙන්නේ
කියවගෙනම යන්නමගේ ස්ටෝරි කියවන අයට කතා කරන්න ස්වීට් නමක් නෑ මට...ඉතින් මුකුත් හිතන්න එපා පොල්ලෙන් ගහනවා වගේ කතා කරනවට හරිතේ😁
එහෙනම් පීචස් කැපුනා
ටටා බායි
05/04/2022
YOU ARE READING
𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓
Short StoryI keep dancing on my own... ⚠︎𝖥𝖺𝗇𝖿𝗂𝖼𝗍𝗂𝗈𝗇 𝖮𝗇𝗅𝗒⚠︎