📌𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧🌷

1.4K 162 6
                                    

Hi Hearts...❤️❤️

චැප්පක් නෙවේ හොඳේ...
අද ඕතර් ආවේ Main Characters ටික ගැන පොඩ්ඩක් කියලා යන්න.

Female Characters...

Choi Buyong වයස අවුරුදු 21Seoul University එකේ Biomedical degree එකක් කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi Buyong
වයස අවුරුදු 21
Seoul University එකේ Biomedical degree එකක් කරනවා.
Buyong හරිම ලස්සන ගෑණු ළමයෙක්. එයාට තිබුණේ හරි අමුතු ලස්සනක්. ටිකක් විතර මෙයාගේ කටත් සැරයි. අසාධාරණය නම් පෙන්නන්නම බෑ. ඒ වගේම හරිම සංවේදී ආදරණීය චරිතයක්. පුංචි කාලේ ඉඳලා එයාට අම්මා වුණේ ළමා නිවාසේ මැඩම්. ඔව් Buyong දන්නේ නෑ එයාගේ අම්මා තාත්තා කවුද කියලාවත්. කෙල්ල දන්න කාලේ ඉඳලා හැදුනේ ළමා නිවාසෙක. අවුරුදු 18ක් වුණාම මෙයාට ළමා නිවාසෙන් යන්න වුණා මොකද ඒක තමයි නීතිය. Buyong නවතින්න තැනක් හොයන්න කලින් burger shop එකක part time job එකක් හොයා ගත්තා. ඒත් ඒකෙන් හම්බෙන ගාණට apartment එකක් හොයාගන්න අමාරු වුණා.  ඒ අතරේ තමයි Buyongට Mrs.Kang හම්බෙන්නේ. එයා කැමති වෙනවා Buyongට ගෙවන්න පුළුවන් ගාණට තමන්ගේ ගෙදර කාමරයක් Buyongට දෙන්න. Mrs. Kang ගොඩක් කරුණාවන්තයි. එයත් සාමාන්‍යය විදිහට තනියම ජීවත් වුණ කෙනෙක්. එයාට තිබුණේ පොඩි පලතුරු කඩයක්. කොටින්ම එයා Buyongට ඔම්මා වුණා. Buyong, Mrs. Kangට ඔම්මා කියන්න පුරුදු වුණා.

Min Soo-kyeonවයස අවුරුදු 21මෙයා තමයි Buyongගේ හොඳම වගේම එකම යාළුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min Soo-kyeon
වයස අවුරුදු 21
මෙයා තමයි Buyongගේ හොඳම වගේම එකම යාළුවා. Sooගෙත් එකම යාළුවා Buyong තමා.මේ දෙන්නගේ ජීවිතේ දෙන්නට දෙන්නා නොදන්න දෙයක් තිබ්බේ නෑ. Buyong ඉගෙන ගන්න දක්ෂ නිසා වගේම ලස්සන නිසා හැමෝම එයාට ඉරිසියා කරලා එයාව ඈත් කරද්දී, ඒ හැම වෙලාවෙම Buyong එක්ක හිටියේ Soo-kyeon. මෙයත් හරිම ලස්සනයි. ඒ වගේම හරිම දඟයි වගේම කටත් සැරයි. බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා. කාටවත්ම බයත් නෑ. පොඩි කියුට් ගතියකුත් තියෙනවා. කොටින්ම කිව්වොත් චන්ඩි කෙල්ලෙක්. හැබැයි Soo ගොඩක් සංවේදී, ඒක දන්නේ කෙල්ලව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි. Sooටත් අසාධාරණය පේන්න බෑ. Soo කියන්නේ ගොඩක් සල්ලි තියෙන පෝසත් පවුලක ළමයෙක්. Sooගේ ඔම්මලා ඒ සල්ලිකාර කම් ඔළුවට ගත්තට Soo එහෙම නෑ. Sooගේ හොඳම යාළුවා Buyong වගේ දුප්පත් කෙනෙක් වුණ එකට Sooගේ ඔම්මයි අප්පයි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් Buyong කියන්නේ නරක කෙනෙක් නෙවෙයි නිසා Soo කවදාවත් Buyongව අතෑරියේ නෑ.  හැබැයි Buyongට Sooගේ ගෙදර එන්න නම් කිසිම අවසරයක් ලැබුණෙත් නැහැ. ඒක Sooට ප්‍රශ්නයක් වුණෙත් නෑ.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now