📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁰🌷

910 152 8
                                    

🌀: ඇත්තටම ලැජ්ජාවක් නැද්ද... කිව්වම අහලා යනවා... තවත් මොනවද තමුන්ට මගේ Bu ගෙන් ඕනේ..😠

🌷: Soo ඔයා ඉන්න මම එයා එක්ක කතා කරන්නම්😑 කියනවා Yura මොකටද ආවේ?

(A/N note- මගේ හාර්ට් පැටව් ටික ඔයාලට Yuraව මතකද? Mrs. Kang ගෙ දුව. Yura=🙎🏻‍♀️)

😼: මෙයාව දන්නවද?

🌷: දේ ඔප්පා. මගේ ඔන්නි😟🥺

🙎🏻‍♀️: මම කවදාවත් තමුන්ගේ ඔන්නි වුණේ නෑ. තමුසේ අනාත කෙල්ලෙක් 😏

🌷: දේ ඒක ඇත්ත😣 හහ්... කුමාවො මට ඒක මතක් කලාට...

🐯🐣: ම්වෝ...??😳
Jimin, Tae දෙන්නා එහෙම කියලා මූණෙන් මූණ බලාගත්තා.

😼: ෂ්.. දෙන්නම කට වහගන්නවද?😑

🙎🏻‍♀️: මතක් කරාට...😏හහ් ඒක අමතක කරපු එක තමයි තමුන් කරපු ලොකුම වැරැද්ද😏

🌷: තව මොනවා ගන්නද ආවේ. ඔම්මගේ ජීවිතේම නැති වුණේ තමුන් නිසා.😣

🙎🏻‍♀️: මම මොකුත් දන්නෑ කියලා ද හිතන් ඉන්නෙ ආහ්...😠 මගේ ඔම්මව මරා ගත්තෙ තමුන්. මෙන්න මේ මහ ලොකු යාළුවොත් එක්ක එකතු වෙලා..

_චටාස්.....👋_

🌀: කටවහගන්නවා... ඔම්මා...😠 දැන්ද ඔම්මා මතක් වුණේ ආ... මම පිලිගන්නවා අපේ ඔම්මලා නිසා Buගේ ඔම්මට අසනීප වුණා කියලා. හැබැයි මේ හැමදේටම හේතුව තමුන්. ඔම්මා ඉන්නකං නැති සල්ලි ඉල්ල ඉල්ල කරදර කරලා දැන් ආවේ මොකටද? කියනවා...😠
Sooගෙන් කම්මුලට වැදුණු පාරට තාමත් පුපුරු ගහන කම්මුල අතකින් අල්ලගෙන Soo දිහා බලන් ඉන්න Yura ගෙන් Soo කෑගහලා ඇහුවා.

🙎🏻‍♀️: ඒවා මට ලැබෙන්න ඕන දේවල්. මම දැන් ආවෙත් ඒකට තමයි 😠😏

🌷: ඒ...ඒ.. කිව්වේ...🥺

🙎🏻‍♀️: මේ ගෙදර මගේ. මම මේක විකුණනවා. කරුණාකර තමුන්ගේ බඩුත් අරං බහිනවා එළියට😤

🌷: ම්වෝ....😧

🙎🏻‍♀️: ඉක්මනට යනවා. තව පැයකින් ගේ බලන්න කට්ටියක් එනවා.

🌀: මේ වගේ පොඩි ගෙදරක් ගන්න කැමති වෙන යාළුවොත් තමුන්ට ඉන්නවද? හහ් මම හිතුවේ ඔයා හයි ක්ලාස් කියලා😏

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now