📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁶🌷

990 151 8
                                    

Flash back

🐯: ඒයි ඒයි Jimin-ah අන්න කෙල්ල එනවා... 😃

🐣: ඉතිං මෙතන බලන් ඉන්නේ... යනවා ගිහින් කතා කරනවා..

🐯: 🤜🤛 දේ....

🥀: ඔයා😲... මේ... මේ.... ඇයි මේ....?? මාව අතාරින්නකෝ😶

🐯: මාසයක් princess... හරියටම මාසයක්😌 කෝ තාම මට ඔයා නම කිව්වේ නෑනේ..

🥀: මාව අතාරින්න Tae...කවුරුහරි දකියි...

🐯: ඔයා ඔහොම දගලන්න ගත්තොත් කවුරුහරි දකින දේ මෙහෙම බදාගෙන ඉන්න එක නෙවේ වෙන්න පුළුවන් princess😏😌

🥀: ආ....ව්🥺 කොටියෙක්ම තමයි ඔයා... කන හපන්න එපා අනේ...

🐯: ohhhh cute.....😘 okay princess.. then😏 where should I bite??

🥀:😶 යා......හ් Tae...  why are you behave like this?😕

🐯: oh com'on baby... I'm your boyfriend... isn't it??🤨 but I don't know your name.... aaaaashh what a shame😫

🥀: 🤭 okay mister boyfriend... do you want to know my name so if you have to do this😌

🐯: ම්වෝ... ඒ පාර මොකක්ද 😐???

🥀: ඔයා දන්නවනේ මගේ නම කොලේජ් එකේ කවුරුත් දන්නේ නෑ... හැමෝම මට කියන්නේ NY කියලා🤭

🐯: So...?

🥀: ඔයා Boyfriend වුණා කියලා ඒකේ වෙනසක් නෑ... හැමෝටම වගේ මට ඔයාටත් කියන්න තියෙන්නේ... if you want to know my name...you have to find it😌It begin with the letter "N"

🐯: මං වෙන්නැති එකම Boyfriend නම දන්නේ නැතුව ආදරේ කරන😒

🥀: ඒක හොඳයි... එතකොට මං දන්නවා ඔයා මගේ නමට නෙවේ මටයි ආදරේ කියලා....🥰

🐯: මගේ පිස්සු කෙල්ල නමත් ඔයාගේනේ ඉතිං මං ආදරේ ඔයාට...😚 මං හොයාගන්නම්කෝ....😌

🥀: okay good luck baby...😘

🐯: ඒත් මට ඒක මොන වගේ නමක්ද කියලාවත් කියන්නකෝ 🙄

🥀: ඒක......😌 මලක්

🐯: චින්චා....වාහ්හ්....😌Now I'll definitely find it... you wait and watch my princess NY,😌

🥀: දැන් මං යන්න ඕනි... කෝ මාව අතාරින්න... බායි....
.
.
.
.
.
.
.
.
.
Flash back end...

🐯: princess.....!!👀
Tae එහෙම හයියෙන් කෑගහගෙනම නැගිට්ටා.....

🔰: Tae..... ක්වෙන්චානා....😐

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now