📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫³⁰ 🌷

633 115 62
                                    

😎😈: ම්වෝ😯😯😯😯😯???!!!!!!!????
හැබැයි Jungkook, Hobi ගේ රිඇක්ෂන් එක නම් සම්පූර්ණ වෙනස් එකක් වුණා.

😼: අඳුරනවද?? මේ ඉන්නේ ඔයාලගේ ලොකු බොස් ඒ වගේම ඔයාගේ-

😎: අප්පා🥺

😼: හ්ම් ඔව් Jungkook... ඒ වගේම තව දෙයක් මේ මනුස්සයා ඇත්-

😎: හියොන්.....ඇතී🤨 ඕක නවත්තගන්න. ඔයා මට කියන්නේ මේක ඇත්ත කියලා විශ්වාස කරන්න කියලද???

😼: ම්වෝ??😧
Jungkookගෙන් ලැබුණේ Yoongi හීනෙන්වත් හිතුවේ නැති උත්තරයක්.

😎: හහ්.... මට දැන් තේරෙනවා මෙතන මොකක්ද වෙන්නේ කියලා 😤 මට උදව් කරනවා කියලා ඔයා කරන්නේ මෙයාලට උදව් කරන එක.
Tae ඉන්න දිහාවට හැරිලා Jungkook කෑගැහුවේ තරහින්.

😼: තමුන්ට පිස්සු ද🤨 මම කාගෙවත් පැත්තක් ගත්තේ නෑ. අනික මම කලේ ඇත්ත හොයපු එක. මේ ඉන්නේ ඔයාට හැමදේටම අණ දුන්න බොස් එයාම තමයි ඔයා මෙච්චර කල් අප්පා කිව්ව කෙනා.

😎: හියොන්😠 ඔය හොදටම ඇති. මගේ අප්පා, මම මේ දේවල් කරනවට කැමති වුණෙත් නැහැ. එහෙම එකේ එයා මට කියලා ඒවා කරවන්න විදිහක් නෑ.

😼: දැන්වත් ඇස් ඇරලා බලනවා. තවත් රැවටෙන්න ද ඕන??

😎: අප්පා🥺 අප්පා එහෙම කරේ නෑනේ ද? මම....මම අප්පා කියන දේ ඇහුවේ නෑ. හැබැයි අප්පා එහෙම කෙනෙක් නෙවෙයි 🥺🥺 චෙබල්.... කියන්න අප්පා ඔයා මේවට සම්බන්ධ නෑනේ ද??🥺
Jungkook ඒ දිහාවට ඇවිදගෙන යන ගමන් ඇහුවා. ඒත් ඒ මිනිහා කලේ කට කොනින් හිනා වෙලා අහක බලාගන්න එක.

😼: අප්පා.....😑 මොන අප්පෙක්ද ඔය තමුන්ගේ අප්පා නෙවෙයි. එයා මැරිලා ගොඩක් කල්...

😎: හි...හියොන්🥺 මොන...මොනවද මේ.... ඔයා කියන්නේ? ම.. මගේ අප්පා මේ... ඉන්නේ 🥺 මේහ් මගේ අප්පා...
Jungkookගේ කටින් ඉකියක් පිට වුණේ නොදැනීමයි.

😈: නවත්තපන් මිනිහෝ ඕක😡 තව වචනයක් කියන්න එපා...
Jungkook-ah එන්න ඉදගන්න අපි මේ ගැන කතා කරලා ඉමු.
දැනටම කඳුළු පුරවන් ඉන්න Jungkook දැක්ක Hobi , Yoongiට කෑගැහලා එහෙම කිව්වා.

😼: හරි මම මේ ගැන පැහැදිලි කරන්නම්.

😈: තමුසෙගේ පැහැදිලි කිරීම් තමුසේ තියාගන්නවා...
ඒ වගේම Jungkook කියන්නේ ලේසියෙන් අඬන කෙනෙක් නෙවෙයි. එයා මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන අප්පාට උඹ මෙහෙම චෝදනාවක් ගෙනත් මගේ Kookieව ඇඬෙව්වට මම උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ.
Hobi ඒ ටික කිව්වේ Yoongiට විතරක් ඇහෙන විදිහට.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now