📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁴🌷

840 146 42
                                    

💅🏻: good morning Jungkookie...

😎: good morning baby... මොකද අද උදේම මාව හොයන් ඇවිත්... ම්ම්ම්ම්???
තමන්ගේ අත් දෙක සීරුවට Chan ගේ ඉන් වටේ පටලගන්න ගමන් Jungkook ඇහුවා.

💅🏻: මට අද ඔයා එක්ක කොලේජ් යන්න හිතුනා. ඉතිං මම අප්පට කිව්වා ඔයා එක්ක යන්නම් කියලා. ඉතිං අප්පා මාව ඔයාගේ office එකෙන් දාලා ගියා...

😎: ම්ම්ම් එකපාර මොකද babyට මං එක්ක කොලේජ් යන්න හිතුනේ... 😏

💅🏻: මට Suzu කෝල් කලානේ උදේ. ඉතිං එයා කිව්වා Buyong අද කොලේජ් ඇවිත් කියලා 😆 ඔයාට තේරුණා නේද බබා...😚

😎: හ්ම් මට හිතුනා... කමක් නෑ baby. ඔයා සතුටින් නම් මට ඒ ඇති. යමුකෝ බලන්න. කාලෙකින් එයාව දැක්කෙත් නෑ.

💅🏻: යා.......හ් Jeon Jungkook😒 ඔයා එයාව බලන්න නෙවෙයි යන්නේ හරිද?

😎: අරස්සෝ අරස්සෝ මේ කෙල්ලට යන තරහ. මම කිව්වේ ඉතිං එයා සතියක් විතර කොලේජ් ආවේ නෑනේ. ඒ නිසා බය කරන්නත් බැරි වුණානේ... ඒ ගැන කිව්වේ. අයියෝ මටත් කරන්න වෙලා තියෙන වැඩ.

💅🏻: හූම් එහෙම එන්න... අනික මම වෙනුවෙන් නේ..හරි දැන් අපි ඉක්මනට යමු.

😎: යමු
Chan ගේ උරහිස වටේ අතකුත් දාගෙන office එකෙන් ආවේ Chan ව කොලේජ් එකට ගිහින් දාන්න.

🌸•••••••••••••••••••••••••••••••••••••••🌸

🌀: ඒයි Bu..... මොනවද අනේ උදේ ඉදන් කල්පනා කරන්නේ.. ඔයා මාව මරලා හංගලා අඬ අඬ හොයන්න ප්ලෑන් කරනවා නේ. මට හිතුනා.... ඇයි ඇයි දැන් මම මොකක් ද කරපු වැරුද්ද...ආහ්???

🌷: අයිගෝ.... මෝඩි. මොනවද කියවන්නේ...

🌀: හරි ඉතිං පැය ගාණක් කොටියෙක් එක්ක කාමරේක ඉන්න වුණාම තරහ යනවා තමයි. මම සමාව ඉල්ලුවා නේ....

🌷: මම තරහ නෑ මෝඩියේ. විකාර කියවන්න එපා🤦🏻‍♀️

🌀: එහෙනම් මොනවද ඔච්චර කල්පනා කරන්නේ...???😌

🌷: නෑ Soo මම මේ කල්පනා කරේ අර apartment ඒක ගැන.

🌀: ආහ් ඒ ගැන හිතන්න එපා. අපේ ඔප්පගේ selections තමයි හොදම. ඒ නිසා ඒක ලස්සනට ඇති. කැත වුණොත් මම ඔප්පට දෙකක් කතා කරලා ඒක මාරු කරලා දෙන්නම්කො.... කෝ දැන් smile.....
Buyongගේ මූණ දෙපැත්තෙන් අදින ගමන් Soo කිව්වා.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now