📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁸🌷

813 138 18
                                    

A/N pov

ඇත්තටම Jimin, Yoongi දෙන්නා යනකොට දැක්කෙ Taehyung ඉන්නවා. ඒත් ඒ දෙන්නා හිටිය තැනම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියේ Taehyung හිටිය විදිහ නිසා. Taehyung, Buyongගේ එහා පැත්තෙන් ඉදගෙන, Buyong ගේ බෙල්ල වටේ අත් දෙක දාලා, Buyongගේ උරහිසට ඔළුව තියාගෙන හොදටම අඬනවා. ඇත්තටම එකපාර Tae ඉන්න විදිහ දැක්කම Yoongiට තරහ ගියා. ඒත් මේ වෙලාවේ ඒ තරහ පෙන්නන එක හොඳ නෑ කියලා Yoongi ට තේරුණා. Yoongi, Jimin දෙන්නත් ගිහින් ඉස්සරහින් තිබුණ පුටු දෙකකින් ඉදගත්තෙ Tae දිහා බලාගෙනමයි.
End of pov

🐣: මොකක්ද ඒන්ජල් වුණේ...?? මෙයා මොකද මෙහෙ කරන්නේ...🤨

😼: අනිත් එක එයා මොකද ඔහොම ඉන්නේ 🧐

🌷: අනේ බලන්නකෝ ඔප්පා මම අර පයින් ඇවිදගෙන එද්දී.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉතිං මට ඒ වෙලාවේ කරන්න පුළුවන් වුණේ මෙයාව මෙහෙට ගේන්න. ඉතිං ඔන්න ඕක තමයි වුණේ. ඇයි Tae ඔප්පා මෙහෙම හැසිරෙන්නේ..??😟

🐣: Taehyung-ah.... Taehyung-ahhhhhh... කෝ මෙහෙ එන්න ඔය කෙල්ලව අතාරින්න..
Jimin, Taeගේ අත් දෙක Buyongගේ බෙල්ලෙන් ගලවන්න try කරන ගමන් කිව්වා.

🐯: වේහ්.... Jimin-ah 😭 උබත් මට මෙහෙම කරනවද...? වේහ්.... මගේ පණ මගෙන් ඈත් කරන්න හදන්නේ....???

🐣: T....Tae....🤨🤨🤨 යා....හ් තමුන් හොඳටම බීලා.... හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නෙ අයින් වෙනවා ඔය කෙල්ලගෙන්....
Tae ගේ උරහිස් වලින් අල්ලන ගමන් Jimin කෑගැහුවා.

🐯: හික්.... යනවා යන්න Jimin-ah...හික්.. මගේ මැණික... හික්... ඔයා මාව දාලා යන්න එපා හොදඳ... මේ Tae ඔයාව හික්.. හොඳ...ට බලාගන්නම්...හික්....
එහෙම කියලා Buyongගේ කම්මුලට අතක් තිබ්බ Tae හැදුවේ එයාව කිස් කරන්න...

💥චටාස්......👋

ඒත් හිතුවෙවත් නැති විදියට Taehyungට වැදුණ කම්මුල් පාර නිසා එයා පුටුවෙ එහා කොනට විසි වුණා. Buyong නම් හොඳටම බය වෙලා බලන් ඉන්නවා.

🐣: හියොන්...😲 ව්.....වේ...වේහ්??
Yoongi ක්ෂණිකව කරපු දේ නිසා මොකුත් හිතාගන්න බැරි වුණ Jimin ඇහුවා. Buyong නම් තාම ඒ විදිහටම බය වෙලා බලන් ඉන්නවා.

😼: පේන්නේ නැද්ද Tae හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නෙ. මම එහෙම කරේ නැත්තං මෙයා අර කෙල්ලව කිස් කරනවා😤 අපි මෙයාව ගෙදර එක්ක යමු.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now