📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰²🌷

1.2K 163 14
                                    

(Author's note - මේ ටිකත් මතක තියාගන්න මයි හාර්ට්ස්....
🌷-Buyong
🐯-Taehyung
🐣-Jimin
😼-Yoongi
🔰-Jin
🐨-Namjoon
ඉස්සරහට එකතු වෙන චරිත වල ඒවා මං එතකොට දාන්නම්.)

"කවුද තමුන්???🤨🤨"

buyong's pov
මගේ දර්ශන පථයට බාධා කරපු චූටි අත දිහා බලන් හිටිය මං හොඳ සිහියට ආවේ ඒ කටහඬට
end of buyong's pov

🌷: "ම..ම.... මේ.... මං...🙄"

🐯 : "ඔව් කවුද මං??🤨 මේ මං ට නමක් නැද්ද? තමුන් මොකටද මේ table එක යටට රිංගුවේ??"

🐣 : Tae මොකද අනේ ඔය?? එයාට කතා කරන්න දෙන්න."

buyong's pov

මං මෙච්චර වෙලා දිව්‍ය ලෝකෙන් ආව කුමාරයෙක් කියලා හිතන් හිටියේ. ලස්සන වුණාට පුදුම නපුරෙක්නේ...කොයි වෙලෙත් ගොරවනවා කොටියෙක් වගේ😒  කතා කරන විදිහට බය වෙලා මගේ වචනත් දිව අග හිර වෙලා... කෙල ගැහුවත් එන්න බෑලු🥺 පව් මගේ වචන. මං කවුද කියලා අහලා ඒකට උත්තර දෙන්න කලින් මේ මනුස්සයා තව ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා. අපේ University papers වලවත් නැතුව ඇති මෙච්චර ප්‍රශ්න😒 වෙලාවට අර මාෂ්මෙලෝ ඔප්පා හිටියේ... එයා නැවැත්තුවේ නැත්තං මේ කොටියා තව ප්‍රශ්න අහනවා. මං මේවා හිත හිත ඉද්දී ආයෙත් කතා කලේ මාෂ්මෙලෝ ඔප්පා.

🐣 : ඔයා කවුද??? මොකද එකපාරම අපේ table එක යටට රිංගුවේ??

🌷 : මේකයි ඔප්පා... මං හැමදේටම උත්තර දෙන්නම්.. ඊට කලින් මට කියනවද අර එළියේ කළු පාට කාර් එකක් නවත්තලා තියෙනවාද කියලා?? buyong කිව්වේ එයා කලින් ඉදන් හිටිය table එක පැත්තට ඇඟිල්ල දික් කරලා පෙන්නන ගමන්. (එයා ඒ පැත්තට නෙවේ හැරිලා හිටියේ අහ්)

🐣 : ම්ම්ම්ම් නෑ...

🌷 : චින්චා😃 හම්මෝ ඒ කියන්නේ එයාලා ගිහින්...

🐯 : කවුද???🤨

අපෝ මූණේ තියෙන මරාගෙන මැරෙන පාට විතරක් buyong එහෙම හිතුවා විතරයි.. කිව්වේ නෑ.

🌷 : මේකයි මං කියන්නම්. මුලින් ඔයාලා හැමෝම ඉදගන්නකෝ 🙂

buyong එහෙම කිව්වම හැමෝම ආයෙත් ඉදගත්තා. ළඟ තිබ්බ හිස් පුටුවක් අරං buyong, jiminට එහායින් තියාගෙන එයත් ඉදගත්තා. මුලින්ම buyong හැරුනේ taeගේ පැත්තට.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now