📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁷🌷

673 126 29
                                    

A/N pov

ඔන්න ඉතිං Buyong Hospital එකෙන් discharge වෙලා දවස් හතරක් විතර ගියා. හැබැයි Tae එයාට apartment එකේ ඉන්න නම් දුන්නේ නෑ. ඉතිං එයා Mrs.Kim ටත් කියලා Jin, Joon දෙන්නටත් කියලා එයාව Kim House එකට එක්ක ගියේ Buyong බෑ කියද්දි. කෙල්ලට ලැජ්ජා හිතිලා.🤭 කොහොමහරි මේ දවස් හතරේ Jimin, Yuji, Soo වගේම Yeonjunත් නිතරම ආවා Buyong බලන්න. හැබැයි Yoongi නම් ආවේ එකම එක දවසයි. ඒ ගෙදර ගෙනත් ඇරලවපු දවසේ විතරයි. එයාට Jungkookගේ ප්‍රශ්නෙ ගැන හොයන්න සෑහෙන කාලයක් වෙන් කරන්න වුණා. ඇත්තටම එයාට මේකෙන් දෙගොල්ලොටම සාධාරණයක් කරන්න ඕන වුණේ. මොකද Jungkook කියන්නෙත් Taehyung කියන්නෙත් එයාට එයාගේම සහෝදරයෝ. අනික Yoongi දැනන් හිටියා Jungkook එයාට බොරු කියන්නේ නෑ කියලා.
End of pov

🐯: ඒයි ඒයි...🧐 ඔය මොකද කරන්නේ??

🌷: මට... මේ...🙄

🐯: මොනවද මට මේ???🧐🧐

🌷: ටිකක් එලියට යන්න ඕනේ 😟

🐯: නෑ නෑ කොහෙවත් යන්නේ නෑ. ඉදගන්න ඇඳෙන්... යන්න මෙතන😒 තාම සනීපත් නෑ.

🌷: අනී.... මට දැන් සනීපයි🙁

🐯: කවුද කියන්නේ??

🌷: ආහ්..??🙄

🐯: කවුද කියන්නේ? දැන් සනීපයි කියල??😌

🌷: ම්ම්ම් ඉතිං මට අමාරු නෑනේ. ඒ කියන්නේ සනීපයි..🙄

🐯: පණ්ඩිතයිනේ😒 හරි දැන් මොකක්ද වෙන්න ඕන එලියට යන්න නේ ඕනෙ?😌

🌷: ම්ම්ම්ම් 😀 දේ....

🐯: කෝ එන්න...
Tae එහෙම කියලා Bu ව හරහට වඩාගත්තා.

කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන Tae දිහා බලන් හිටියා...

🐯: මොකද ම්ම්ම්??😏

🌷: අ....අනී... මම ඇවිදගෙන යන්නම්
👉👈😳

🐯: ඔහොම බලන්න එපා මම ඔයාව ගිලිනවා හොඳේ..🙄😒

🌷: ම්වෝ??😳

🐯: මම කලින්ම කිව්වා නේද ඇඳෙන් බහින්න ඕන නම් මට හරි නැත්තං කාට හරි කතා කරන්න ඕන කියලා.. ඒකට පනිෂ්මන්ට් එකක් තමයි මේ...
Tae එහෙම කියලා කෙල්ලව වඩාගෙන ඉන්න ගමන්ම Buyongව කිස් කරා.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now