📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹¹🌷

877 142 20
                                    

🔰: Tae කොහෙද උදේම යන්නේ...

🐯: හියොන්... මම ඊයේ කිව්වේ අර කෙල්ල ගැන, Yoongi හියොන් ගේ ගෙදර නැවැත්තුවා කියලා... එහෙ යන්න කියලා අපි.

🔰: ආහ් හරි හරි... අර ටේබල් කෙල්ල නේද?😆 ඒත් කවුද අපි.?

🐯: ආහ් දැන් Jimin-ah එනවා කිව්වා.

🔰: අරස්සෝ දෙන්නම පරිස්සමින්... ආ... මම ඒ චූටි කෙල්ලව මතක් කලා කියන්න 😉

🐯:. මේක මාර වැඩක්නේ 😒 එයාට හැමෝම පුදුම ආදරයක් තියෙන්නේ..

🔰:😆 ඉතිං ඔයත් එහෙම කරා නම් ඉවරයිනේ පොඩ්ඩෝ... පරණ තරහ අමතක කරලා
Taeගේ කොන්ඩෙ අවුල් කරලා එහෙම කියාගෙනම Jin රූම් එකට ගියා.

     🌸•••••••••••••••••••••••••••••••••🌸

😎: හියොන් මොකද තත්වේ😏

😈: වැඩක් නෑ JK... මූ වචනයක්වත් කියන්නේ නෑ...
පුටුවේ ගැට ගහලා නහයෙන් කටින් ලේ පෙරාගෙන ඉන්න මනුස්සයාගේ ඔළුවට තව පාරක් ගහන ගමන් Ho-seok කිව්වා.

(ඔව් මේ ඉන්නේ එයා👇)

Jung Ho Seok එහෙමත් නැත්නම් Mafia වේ බලාපොරොත්තුව Hope නැත්තං Jkගේ Hobi හියොන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung Ho Seok
එහෙමත් නැත්නම් Mafia වේ බලාපොරොත්තුව Hope නැත්තං Jkගේ Hobi හියොන්.
වයස අවුරුදු 26යි.
ඇත්තටම මෙයා  Jungkookගේ හියොන් නෙවෙයි. මෙයා සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි. සල්ලි වලට මිනී මරණ අය ඉන්න, හොරෙන් වෙන ඩ්‍රග් බිස්නස් වල ඩීලර්ස්ලා, හොරෙන් ගෙන්නන වෙපන්, ඩයමන්ඩ්, ගෝල්ඩ් වගේ දේවල් බ්ලැක් මාර්කට් එකක් හරහා විකුනලා බිස්නස්මන්ලව ගොඩ දාල දෙන Underworld Mafiaවේ දැනට ඉන්න බලවත්ම කෙනා කිව්වොත් හරි. මෙයාව Jkට හම්බෙන්නේ අහම්බෙන්. ඒ කාලෙදි Jk හිටියේ අප්පගෙ බිස්නස් වලින් ලැබෙන දෙයින් සෑහීමට පත් වෙන්න බැරුව. ඒ වගේ දවසක ක්ලබ් එකකදී තමයි Jkට Hobi ව හම්බෙන්නේ.හැබැයි ඒ හොඳ සිහියෙන් ඉද්දී නෙවේ. එදා Hope හිටියේ හොඳටම තුවාල වෙලා. බුලට් 4ක් ඇඟ ඇතුලේ තියෙද්දී කොහොමත් කෙනෙක් හොඳින් වෙන්න බෑනේ. Jk එයාව දැක්කම හදිස්සියේ ඇතිවුණ සිතුවිල්ලක් නිසා Hopeව ගෙදර ගෙනත් බෙහෙත් කලා. සනීප වුණාම තමයි මේ කවුද කියලා දැනගත්තේ. එදා Jk නැත්තං Hope සදහටම මේ ලෝකෙන් යනවා. ඒ නිසා එදා ඉදන්ම Hopeගෙ හොදම වගේ ම එකම යාළුවා Jk වුණා. Jk එයාගේ අලුත් බිස්නස් වලට Hopeගේ උදව් ගත්ත නිසා ඒ යාළුකම සහෝදර කමක් වුණා. දැන් Hope, Jk කියන්නේ ලේ වලින් නොබැදුනත් සහෝදරයෝ. කොයිතරම් වැරදි වැඩ කලත් දෙන්නගේ සහෝදරකම නම් ඇත්තටම ගොඩක් ශක්තිමත් බැඳීමක් වුණා.
(🥵දිගම ඉන්ට්‍රො එකද කොහෙදෝ..)

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now