📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁸🌷

954 144 12
                                    

🌷: ඔ...ඔයා... ම්..ම්...මෙහෙ😮🥺 ඒ...ඒත් කොහොමද??
තවත් වචනයක්වත් Buyongට කතා කරන්න වුණේ නැහැ අතින් අල්ලන් හිටපු කෙනා Buyongව බදාගෙන අඩන්න ගත්තා.

🌀: මියානේ Bu... අනේ... මං නිසයි එහෙම වුණේ... චොම්මල් මියානේ 😭 මම... මම හිතලා එහෙම කලේ නෑ... ඔ... ඔම්මා අනේ Bu...
Soo ගෙන් අහන්න ප්‍රශ්න පත්තරයක්ම තිබ්බත් මේ ඒකට වෙලාව නෙවේ කියන්න Buyong හොඳටම දැනගෙන හිටිය නිසා එයාට හිතෙ හැටියට අඬන්න දුන්නා.

A/N pov

ඔව් Taehyung ගේ ගෙදර හිටියේ Soo-kyeon. ඇත්තටම එයා Min Soo-kyeon. ඒ කියන්නේ Min Yoongi ගේ එකම නංගි. (ගොඩක් අය මේක නම් guess කරලා තිබ්බා) ඇත්තටම Buyong මොකටද මෙහෙ ආවේ.. කොහොමද jiminව අඳුරන්නේ ඒ කිසි දෙයක් Soo ඇහුවේ නෑ. ඒ වෙනුවට කර සමාව ඉල්ලන ගමන් ඇඩුව එකම විතරයි. මේ වෙලාවේ Buyongට අහන්න දේවල් ගොඩක් තිබ්බා. Buyongට විතරක් නෙවෙයි Jimin වගේම Taehyung හිටියෙත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව, හැමදේම පැටලිලා.. ඒත් ඒ දේවල් දැනගන්න නම් Soo අඬන එක නවත්තන්න ඕන කිය කියලා තුන්දෙනාටම තේරුණා. ඉතිං තුන්දෙනාම බලන් හිටියා ඇරෙන්න වෙන දෙයක් කලේ නෑ.

after few minutes....,

🌷: ඉතිං Soo, කියන්න... මම ලෑස්ති ඔයාගේ කතාව අහන්න.
හැමදාම වගේ sooව හොඳටම තේරුම් ගත්ත Buyong කිව්වා.

🌀: ඇත්තටම ඔම්මට අසනීප වුණෙ මං නිසා. මම එදා ඔයාට ඒ ගැන කියන්න හිටියෙ.. ඒත් ඔයා උදේම පරක්කුයි කියලා ගිය නිසා මට ඒක කියන්න බැරි වුණා. මම එදා උදේම කොහෙද ගියේ කියලා ඇහුවා නේද ඔයා🥺?? (Buyong එහෙම අහනවා මතකයි නේද රීඩර් බබාලා... නැත්තං ඒ චැප්ටර් එකට ගිහින් බලන්න)
ඇත්තටම මම ගියෙ මගේ නෙක්ලස් එක විකුණන්න..😣

🌷: ම්වෝ😳??? ඒත් ඇ...ඇයි?

🌀: Yura නිසා ඔයයි ඔම්මයි හැමදාම විදවනවා. මට ඕන වුණේ එයාට දෙන්න ඕන සල්ලි ටික කොහොමහරි ඔයාලට හොයලා දෙන්න. අපේ ඔම්මලාගෙන් ඉල්ලුවට දෙන්නෙත් නෑනෙ.. ඉතිං මට කරන්න තිබ්බ එකම දේ ඒක.. හ්ම් ඒත් එදා අපේ ඔම්මලා මාව සර්ප්‍රයිස් කරන්න හිතලා කිව්වට වඩා දවස් දෙකක් කලින් ඇවිත්.😓

🌷: ඉ... ඉතිං...?

🌀: මට ඔයාලගෙ ඔම්මට සල්ලි දෙන්න තියා ඒ ගැන කියන්නවත් බැරි වුණා Bu...🥺🥺 නෙක්ලස් එක දීලා සල්ලි අරං එද්දී ඔම්මලා එතන.. එයාලා මාව දැකලා ඇවිත් කියලයි කිව්වේ... මට ඇත්තටම ඒ වෙලෙ සතුටු හිතෙන්න ඕන ඔම්මලා ආව නිසා ඒත්... මට තරහ ගියා.. ඔයාලට සල්ලි දෙන්න බැරි වෙයි කියලා.. ඒ නිසා තමයි නෙක්ලස් එක ගැන මගේ අතින් කියවුණේ...

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now