🎀 CHAPTER 06 🎀

964 194 191
                                    

පෙර කොටසින් 👇
යුවා ගියා බෝ යන අනිත් අයටත් අත වනලා filter එකෙන් උණු වතුර එකක් අරගෙන බිබී වැඩ පටන් ගත්තා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

දන්නෙම නැතුව වෙලාව ගිහින් බෝ computer එකත් off කරලා, phone එකත් සාක්කුවට ඔබාගෙන ලෑස්ති වුනේ ගෙදර යන්න. Unit එකෙන් එලියට එනකොට පුරුද්දට Chairmen Office එක දිහා බැලුවම lights on, මල් දාහක් විතර පිපුනා දැක්ක ගමන්, දැන් එතනින් යන්න හිතෙන්නෙම නෑ ටික වෙලාවක් හිටියා ඒත් කවුරුත් එන පාටක් නෑ. දැන් බෝ ඉන්නෙ Chairmen Cabin එකේ දොරට ඉස්සරහින් තියෙන දොර ලඟ දැන් ඉවසුමක් නෑ බෝල ඇස් තාම ඉන්නවද කියලා බලන්න. ඕන මඟුලක් කියලා හිතලා අර දොර ඇරගෙන ඇතුලට යනවා කියලා හිතාගෙන දොර අරින්න අත තිබ්බා විතරයි, ඒ පැත්තෙන් දොර ඇරපු පාර බෝව ඇදිලා ගිහින් ඒ කෙනාවත් පෙරලගෙන බිම. කවුද ඒ කෙනා බෝල ඇස් ඉතින්, දාලා ගිහිපු document එකක් ගන්න ඇවිල්ලා තියෙන්නේ, බෝ බෝල ඇස්ගෙ ඇඟ උඩ දෙන්නට දෙන්නා ගොඩක් ලං වෙලා බෝ වශී වෙලා ඒ ඇස් දිහා බලන් ඉන්නවා. කොහෙද ඉන්නෙ කියලා දන්නෑ. හීන ලෝකයක් ඇස් ඉස්සරහා ඉතින් බෝට හරි සිහියක් තියෙයිද, ජාන් දඟලන ගමන්,

🐰: ආශ්..... නැගිටිනවා මගෙ ඇඟ උඩින්....

ඒ සද්දෙත් එක්ක තමයි බෝ මේ ලෝකෙට ආවෙ, ඒත් ඒ විදියටම ඉන්නවා. ජාන් දැක්ක ගමන් අදුරගත්තා. දැන් ජාන්ට තරහයි ඇඟ උඩින් අයින් වෙන්නැති නිසා

"ඒ පාර කන් ඇහෙන්නෙත් නැද්ද ආ.... අයින් වෙනවා...."

අනේ බෝ ගැස්සිලා ගිහින් දඩ බඩ ගාලා අයින් වෙලා නැගිට්ටා. ජානුත් රවාගෙන නැගිට්ටා,

"යා.... මේ office එක ඇතුලෙ මොකද කරන්නෙ ආ.... මෙහෙට ආවෙ කොහොමද...."

බෝ ඇඟිල්ල දික් කරලා unit එක පෙන්නුවා, ජාන් ඒක ගනන් ගත්තෙ නෑ, රවාගෙනම ඉන්නවා. ජාන් කෝට් කිට් එක නෙමෙයි casual ඒ නිසා ලොකු වෙනසක් බෝට ආසාවෙ බැරි වුනා එහෙම දැක්කම බෝගෙ ඇස් දිලිසෙනවා. බෝට හිතුනෙ අදනම් හාවෙක්මයි කියලා. ඒත් බෝ ලොක් මුකුත් කියාගන්න බෑ. උත්තර නෑනෙ ඉතින් ජාන් විකාර කියන්න වගේ කට හදලා එතනින් යන්න ගියා.

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now