පෙර කොටසින් 👇
ජාන් ශවර් එක ඇරගෙන හිනාවෙනවා. දෙන්නට ඇහෙනවා දෙන්නගෙ සද්දෙ, ඒ පාර බෝ අර බෑග් එකත් අරගෙන ගෙදරින් යන්න හිතාගෙන දොර අරින්න හැදුවට බෑ. දොර ලොක් යතුර නෑ 😂 කේන්තියෙන් දොරට පයින් ගහගෙන ඇවිල්ලා බෑග් එක ඇඳට විසික් කරලා ඇඳේ ඉදගෙන අත් දෙක ඇඳට තියාගෙන මූණ බිමට හරව ගත්තා. ජාන් නාගෙන ආවට පස්සෙ රවලා ටවල් එක උදුරගෙන එයත් wash දාන්න ගියා.🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹
හවස් වෙද්දි යුවා වැඩ ඇරිලා එන ගමන් එයාගෙ රෙදි ටික අරන් ගියා. බෝ යුවාට බැන්නා ඇති වෙන්න එයාටත් නොකියම වෙන තැනක නවතින්න කැමති වුනා කියලා. යුවා මීක් නැතුව ශේප් එකේ එයාගෙ ඇඳුම් ටිකකුත් අරගෙන යන්න ගියා.
(යුවා තමයි නේද හොඳටම කරේ 😂)
ඔය සේරම දිහා බලන් ඉන්න ජාන්ට හිනා ඒ අස්සෙ බෝ ජාන්ටත් රවනවා. ඒත් ජාන් සැලෙයි ඕවට, බෝ රෑට උයන්න ගත්තා. ජාන් වටින් ගොඩින් ඇවිල්ලා kitchen එකට ඔලුව දාලා.
🐰: මට coffee එකක් බොන්න පුලුවන් වෙයිද දන්නෑ නේද.....😊
එලවලු කප කප හිටපු බෝ ජාන් දිහා දවා අළු කරන විදියට බලලා
🦁: හිතුවද මෙතන වැඩකාරයො ඉන්නවා කියලා.....😤
ජාන් ශේප් එකේ කටහදලා හිනාවෙන ගමන්,
🐰: හලි හලි ඉතින් මං ඇහුවෙ පුලුවන් වෙයිද කියලා විතලයි, මං හදාගන්නන් 😁
බෝ රවාගෙන වැඩ, ජාන් ලිප දිහා බලන ගමන්
"වතුර උණු කරපු"
එච්චරයි කියන්න හම්බුණේ
🦁: උණු කරගන්නවා, අර තියෙන්නෙ කෙට්ල් එක 😤
ජාන් ඒක අරගෙන බෝ දිහා බල බලම වතුර ටිකක් තිබ්බා. දැන් සීනි, coffee තියෙන තැන් ජාන් දන්නෑනෙ
🐰: සීනි, coffee කෝ....😁
ඒත් එක්කම බෝ ෆ්රැන්ටි කබඩ් එකක් ඇරලා සීනි coffee බෝතල් දෙක සද්දෙට තිබ්බා.
"ඔයාටත් හදන්නද😁"
🦁: මට ඕන්නෑ 😏
YOU ARE READING
🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
Fanfictionආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022