🎀 CHAPTER 17 🎀

864 165 80
                                    

30, 31, 1 දවස් තුනේ අපි trip එකක් යනවා. ඒ නිසා ඒ දවස් තුනේ කතාව දෙන්න වෙන්නෑ 😐 අදත් දිග කොටසක් නෑ කරගන්න අමාරුයි වැඩ වැඩි පස්සෙ දිග කොටස් දෙන්නන් හරිද 😁

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

පෙර කොටසින් 👇
එහෙම කියලා බෝගෙ නලලට සිපුමක් තිබ්බා. බෝත් හිනාවෙලා කඳුලු පිහිදගෙන ජාන්ගෙ නලලට සිපුමක් තිබ්බා. දෙන්නටම දැනුනෙ හරි සැහැල්ලුවක් ඊටපස්සෙ දෙන්නා එක්ක නිදාගත්තා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

🌄

🦁: බනි යන්න යන්න වොශ් දාලා ලෑස්තිවෙන්න

ජාන් තවත් ටිකක් බ්ලැන්කට් එක අස්සට ගුලිවෙන ගමන්

🐰: ම්හ්.... බෑ බෑ අද ගෙදර

🦁: ඈහ්.... එතකොට අද office යන්නැද්ද

🐰: නෑ මට බෑ අද

🦁: ඌප්ස්...... මාත් යන්නෑ එහෙනන් ශිමි ශිමියේ....

එහෙම කියලා බාගෙට ඇද ඇද හිටපු ඇඳුම් ගලවලා දාලා ගෙදරට අදින ඇඳුමක් ඇදගෙන ඇඳට පැනලා, ජාන්ගේ බ්ලැන්කට් එක අස්සටම ගුලි වෙලා ජාන්ව බදාගත්තා. ජාන් ඉන්නෙ බෝට පිටුපාලා ඒ පාර ජානුත් බෝගෙ පැත්තට හැරිලා බෝව බදාගත්තා.

"අද අපි කොහේහරි ඇවිදින්න යමු....."

🐰: හම්.... යං

🦁: නැගිටිනවකෝ..... කම්මැලි හාවා

ජාන් ඇඳේ වාඩිවෙන ගමන්

🐰: හරි නැගිට්ටා

ඊටපස්සෙ ජානුත් වොශ් දාගෙන ආවට පස්සෙ දෙන්නත් එක්ක උදේට කෑම හදාගෙන කාලා ඇවිදින්න ගියා. උදේම බීච් ගියා, ඊටපස්සෙ දවල්ටත් මඟින් කාලා හවස්වෙද්දි ගියේ කානිවල් එකක් බලන්න 🎪🎡🎠♨️ ඒක බලනවට වඩා දෙන්නා කරේ shopping street වල ඇවිදපු එක, හැබැයි දෙන්නා නෝමල් විදියට තමයි හැසිරුනේ..... දැන් කලුවර වෙලා දෙන්නා එක්ක ඇවිදලා මහන්සි නිසා මඟ හම්බුන බෙන්ච් එකක වාඩි වුනා. අහසෙ තරු දිස්නෙ ගහනවා. ජාන් අහස දිහා බලාගෙන ඉදලා බෝ දිහා බැලුවා. සිහියක් නෑ පීනට් කනවා, ජාන්ට හිනා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now