🎀 CHAPTER 16 🎀

875 180 134
                                    

අද මං ගමනක් ගියා ඒ නිසා කතාව දෙන්න පරක්කු වුනා. ටයිපින් මිස්ටේක් ගලපගෙන කියන්න....😒

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

පෙර කොටසින් 👇
ඒ පාර පස්සවල් දෙක එකට වදිනවා😂 බෝ කරන්නෙ පස්සෙන් ජාන්ගෙ පස්සට ගහන එක, ජාන්ව වැටෙන්නත් යනවා. ඒ පාර බැරිම තැන ජාන් බෝගෙ පස්ස අල්ලලා මිරිකුවා ඒ පාර තමයි දඟලන එක නවත්තලා, සද්ද වහලා නිදාගත්තෙ, දෙන්නම හොඳට නිදාගත්තා ඉතින්, හැබැයි එලිවෙනකොට මොනවයින් මොනවා වෙලා තියෙයිද දන්නෑ....😂😂

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

හිරු අවදිවෙමින් ජනේල් තිර රෙදි අතරින් කාමරේට එලිය වැටෙමින් තිබිනි. එලියට මූණ වැටෙනවත් එක්ක දෙන්නටම ඇහැරුනා. ඒත් දෙන්නටමතේරෙනවා එයාලා මොහොකට හරි අහුවෙලා වගේ.... දැනුන නුහුරු බවත් එක්ක දෙන්නා හිමින් ඇස් ඇරියා. දෙන්නා මූණට මූණ කකුල් පටලගෙන හොඳට තුරුල් වෙලා නිදාගෙන ඉදලා තියෙන්නෙ, දැක්කා  විතරයි, දෙන්නා කෑගහගෙන හීයක වේගෙන් කෙලින් වුනේ.....

🐰: ආශ්....... තුරුල් වෙන්න ආවෙ මොකෝ ආ.....

🦁: මාත් අහන්නෙ ඒක තමා තුරුල් වෙන්න ආවේ මොකෝ.....

(දෙන්නා තූල් වෙලා දෝගෙන චිකි චිකි😍🙈)

ජාන් රවලා අල්මාරියෙන් ඇඳුමක් අරගෙන ටවල් එකත් අරගෙන bathroom එකට ගියා. බෝ පුපුර පුපුර ඇඳෙන් බැහැලා බ්ලැන්කට් එක නවලා තරහට ඒක ආයි දමලා ගහලා kitchen එකට ගිහින් tea හැදුවා. ඊට ටික වෙලාවකට පස්සෙ ජාන් ආවම බෝ ගිහින් wash දාගත්තා. බෝ  ලෑස්තිවෙලා එද්දි ජාන් ශෝක් එකට TV බලල සෙටියෙ වාඩිවෙලා කිරි එක බොනවා. බෝ දැක්කා විතරයි

🦁: යා...... ඔය මගෙ කෝප්පේ.....

🐰: ම්හ් මේක මගෙ කටවහන් අනිත් එක බොනවා, එල්ලෙන්නම එන්නෙ

🦁: එපා වෙනවා මට

🐰: දැන් ඔය කොහේ යන්නද ලෑස්ති වුනේ office ද

🦁: නෑ...... නාන්න යන්න

බෝ රවාගෙන කිරි එක අරං ඇවිත් ඇවිද ඇවිද බොන්නෙ, දොර ඇරලා රෙදි කෑල්ලක් අරං ගිහින් බයික් එක පිහිදුවා. ඒ අතරෙ ගේට් එක ලඟ වාහනයක් හෝන් කරනවා. ඒකෙන් බැහැපු කෙනෙක් ගේට් එකෙන් ඇතුලට ආවා. ඒ සද්දෙට දොර ගාවට ආපු ජාන් බෝ එතන්ට යන්න හදනකොටම බෝට ඉස්සරවෙලා ගියා. ඒ driver කෙනෙක්ට ජාන්ගෙ ඇඳුම් අරන් ඇවිත්, ලොකු ලගේජ් එකක් ජාන් ඒකත් තල්ලු කරගෙන ජොලින් එනකොට බයික් එක ලඟ හිටපු බෝ හරි වැඩේ කියන්න වගේ කට ඇද කරා. ජාන් කරේ ඇහැක් ගහගෙන ගෙට ගිය එක. බෝ room එකට යද්දි ජාන් ඇදගෙන mirro එක ලඟට වෙලා හැඩ බලනවා. බෝ පිටිපස්සට ගිහින් බලන් ඉන්නෙ දවා අළු කරන විදියට බෝව mirro එකෙන් පේනවනෙ ජාන් කරන්නෙ ඇස් ගහනවා, කට හදලා උම්මා දෙනවා. ඒ අස්සෙ බෝට ජාන් ලඟින් ආවා සුවඳ

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now